මරණ 900 පනී… ලංකාවේ වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වේ…

ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කිරීමත් සමග රට තුළ කොවිඩ් අසාදිත පුද්ගල මරණ 900 ඉක්මවා ගියේය.

ඊයේ  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 29ක් වාර්තා විය.

අවිස්සාවේලල ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක්, නුවරඑළිය ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක්, හොරණ ප්‍රදේශයේ  93 හැවිරිදි කාන්තාවක්, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, නෙළුම්දෙණිය ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක්, නවත්තුඩුව ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක්,  මතුගම 94 හැවිරිදි පුරුෂයෙක්, පානදුර 57 හැවිරිදි පුරුෂයෙක්, අම්බන්ගොඩ 79 හැවිරිදි කාන්තාවක්, රත්ගම 80 හැවිරිදි කාන්තාවක්, නාගොඩ 65 හැවිරිදි පුරුෂයෙක්, මොරටුව 56 හැවිරිදි පුරුෂයෙක්, වක්වැල්ල  80 හැවිරිදි කාන්තාවක්,  කටුගස්තොට 64 හැවිරිදි කාන්තාවක්, හික්කඩුව 74 හැවිරිදි පුරුෂයෙක්, ගිංතොට 65 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 05 69 හැවිරිදි කාන්තාවක්,  වැලිගම්පල  62 හැවිරිදි කාන්තාවක්, ගලෙන්බිඳුණුවැව 86 හැවිරිදි පුරුෂයෙක්, පොල්ගස්ඕවිට 69 හැවිරිදි කාන්තාවක්, ජා ඇල 82 හැවිරිදි කාන්තාවක්,  බොරලැස්ගමුව  41 හැවිරිදි පුරුෂයෙක්, කඳාන 54 හැවිරිදි පුරුෂයෙක්, පේරාදෙණිය 47 හැවිරිදි කාන්තාවක්,  පේදුරුතුඩුව 48 හැවරිදි කාන්තාවක්, බොරලන්ද 65 හැවිරිදි පුරෂයෙක්, වත්තල 67 හැවිරිදි පරුෂයෙක්,  කැළණිය 71 හැවරිදි පුරුෂයෙක් මෙසේ මියගොස් තිබුණහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version