සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම සුළං විදුලි බලාගාරයට නැගුණ ජනතා විරෝධයට ජනපති කන් දෙයි… සියලු දෙනාම සම්බන්ධ කරගෙන විසඳුමක් සොයන්න කමිටුවක්!

by editor
අගෝස්තු 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මන්නාරමේ ජනතාව, විපක්ෂ දේශපාලන පක්ෂ ඇතුළු සමාජ කණ්ඩායම් සමග සාකච්ඡා කර පිළියම් සොයා ගනිමින් වැඩ ආරම්භ කරන තෙක් මන්නාරමේ පිහිටුවීමට සැලසුම් කර ඇති මෙගා වොට් 20ක සුළං විදුලි බලාගාරයේ කටයුතු මාසයක කාලයකට අත් හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණය කළ බව විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකෝඩි පැවසුවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ මන්නාරම සුළං විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නවත්වා දැමීමට ගත් තීරණය සම්බන්ධව අද (15) පැවති මාධ්‍ය හමුවක දී කරුණු පැහැදිලි කරමිනි.

“කන්ස්ට්‍රක්ෂන් කරලා පවතින ව්‍යාපෘති දෙකක් තිබුණා. එකක් තමයි මෙගාවොට් 20ක බලාගාරය. ඒකේ ටර්බයින් 4ක් සවි කරනවා. ඒකේ මූලික පදනම් දාලා ඒකට අවශ්‍ය යන්ත්‍ර සැපයීමේ කටයුතු මේ දවස්වල සිදුවනවා. තවත් මෙගා වොට් 50ක බලාගාරයක් සඳහා ගිවිසුම්ගත වෙලා තියනවා. ඒකට ටර්බයින් 10ක් සවි කිරීමට නියමිතයි. ඒක ලබන මාසේ අන්තිමට ආරම්භ කිරීමට නියමිතයි.”

“ඊටත් අමතරව කලින් තිබුණා මෙගාවොට් 250ක ව්‍යාපෘතියක්. ඒක තිබුණෙ ඉන්දියාවේ අදානි සමාගමත් එක්ක. ඒකෙදි අදානි සමාගම ව්‍යපෘතියෙන් ඉවත් වුනා.”

“සමස්ථය ගත්තොත් මෙගාවොට් 1000කට ආසන්න ප්‍රමාණයක සුළං විදුලිය ජනනය කරගන්න හැකියාව අපට අනාගතයේ දී තියනවා. ”

RelatedPosts

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

“ඒ අතර ප්‍රදේශයේ ජනතාව යම් යම් විරෝධතාවයන් ප්‍රකාශ කරලා තියනවා එක් බලාගාරයක් සම්බන්ධව. මෙගා වොට් 20 බලාගාරයට අදාල භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන්, ක්‍රිස්තියානි පූජකවරුන්ගෙන් විපක්ෂයේ මන්ත්‍රී තුමන්ලාගෙන් ලැබුණ ප්‍රතිචාර අනුව ජනාධිපතිවරයා විසින් තීරණය කළා දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතිය සහ ක්‍රියාත්මක වීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය තව මාසයක් කල් දාලා හැම ක්ෂේත්‍රයක්ම ආවරණයවන පරිදි කමිටුවක් පත් කරන්න.”

“සියලු දෙනා එකතු වෙලා ජනතාවගේ ප්‍රශ්න ගැන විමසා බලලා ඒකට කරන්න පුලුවන් දේවල් සාකච්ඡා කරලා ඒක ක්‍රියාත්මක වීමත් සමගම මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තීරණයකට අපි පිවිසියා. ” ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා රේගු ඉතිහාසයේ වැඩිම ආදායම ජුලි මාසයේ දී ලබා ගනී!

Next Post

පසුගිය වසර කීපය තුළ ලංවිම ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් රට හැර ගිහින්… ලංවිම හෙළිදරවු කරයි…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.