බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු ගවේශනය සහ නිශ්පාදනයට මුල්ම පිවර තබන්න කැබිනට් අනුමැතිය….

by editor
මැයි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මන්නාරම් ද්‍රොණියේ ගවේශන බිම් කොටස් හතරක ගවේශන සහ ස්වභාවික වායු ගවේශනය සහ නිශ්පාදන යෝජනා සඳහා අලෙවිකරණ උපදේශකයෙකුගේ සහාය ලබා සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

“2011 වසරේ දී කෙයාන් ලංකා සමාගම විසින් සිදුකළ ගවේශන සහ කැනීම්වලට අනුව මන්නාරම් ද්‍රෝණියේ එම්2 ගවේශන බිම් කොටසේ ස්වභාවික වායු නිධි දෙකක් සොයාගෙන තිබුණා. ශක්‍ය හයිඩ්‍රො කාබන් පද්ධති දෙකක් සොයාගෙන තිබුණා. 2021 අංක 1 දරණ ඛණිජ තෙල් සම්පත් පනතේ විධි විධාන අනුව සහ රෙගුලාසි මගින් නියම කර ඇති විධි විධානවලට අනුකූලව අක්වෙරළ ඛනිජතෙල් සහ ස්වභාවික වායු ගවේශන බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රි ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරියට බලය පැවරී තිබෙනවා.”

“ඒ අනුව මන්නාරම් ද්‍රෝනියේ බිම් කොටස් 4 හි ස්වභාවික වායු සහ ඛනිජතෙල් ගවේශනය සහ නිශ්පාදනය සඳහා ආයෝජනා යෝජනා කැඳවීමට බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමටත්, එම කාර්ය සඳහා පලදායී ආයෝජන වටයක් ක්‍රියාත්මක කිරීම පිනිස සුදුසු අලෙවි කරණ උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීමටත් බලශක්ති ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

එහිදී මාධ්‍ය ප්‍රකාශ කළේ 2011 වසරින් පසු ආයතන සහ සමාගම් කීපයක් මන්නාරම ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේශනය කර ඇති පසුබිමක කැබිනට් අනුමැතිය ලබා දීමට 2011 ගවේශනය පදනම් කරගත්තේ කුමණ හේතුවක් නිසා දැයි පැහැදිලි කරන ලෙසය

බලශක්ති ඇමතිතුමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මන්නාරම් ද්‍රෝණියේ එම්.2 බිම් කොටසේ හයිඩ්‍රොකාබන් පද්ධති තිබීමේ ශඛ්‍යතාවයක් සහිත බව කියැවෙන ගවේශන තොරතුරු මත පදනම්ව ස්වභාවික වායු සහ ඛණිජතෙල් ගවේශනය සහ නිශ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවන්න.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මීට කලින් හෝ මීට පසුව ගවේශනය කළ අයට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුලුවන්. 2011 සම්බන්ධ කළේ ඔවුනුත් මේකේ යම් ගවේශනයක් කරලා යම් තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියන නිසා. ඒක ගවේශනයක් සහ නිශ්පාදන ක්‍රියාවලියකට යන්න යෝජනා කැඳවීමක් තමයි මේ කරලා තියෙන්නේ. .

ඊලඟ පියවරේ දී අලෙවි කරණයට උපදේශකයෙකුගේ සේවය ලබා ගන්නත් බලශක්ති අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න අනුමැතිය ලබා ගන්න. මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කීරීමේ අරමුණ ආයෝජකයන් සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීම. ” ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජගිරිය රිය අනතුර – අධි චෝදනා නිශ්ප්‍රභ කරන්නැයි චම්පික ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාගයට ගන්නැයි කොළඹ මහාධිකරණයට නියෝග කරයි!

Next Post

ඉන්දියා පකිස්ථාන ගැටුමේ දී අප ඉන්නේ නොබැඳි පිළිවෙතක… රජය නිවේදනය කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.