බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටිය මහවැලි ගඟෙන් හමු වුණේ පෞරාණික මැටි කල දෙකක්..!

by Lanka Sara Editor
සැප්තැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

මනම්පිටිය මහවැලි ගඟේ මැද වැලි කැණීම් කරමින් සිටි කම්කරුවන් කීපදෙනෙකුට හමු වූ මැටි කළ දෙක පුරාවිද්‍යා වටිනා වටිනාකමකින් යුත් කල දෙකක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එම්. ජී රත්නපාල සඳහන් කළේය.

හමු වු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් එම කළ දෙක, පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර එහි වාර්තාවක් දෙසතියක් තුළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවීමට කටයුතු කරන බවත් එම කල දෙක නඩු භාණ්ඩ වශයෙන්, පොලොන්නරුව වනජීවී කාර්යාලය මගින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික වාර්තාවක් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා වෙත යවා ඇති බවද අප කළ විමසීමකදී රත්නපාල මහතා වැඩිදුරටත් කීය.

මනම්පිටිය මහවැලි ගඟ මැද තිබී හමු වූ මෙම ඉපැරණි මැටි කල දෙක සතියකට ආසන්න කාලයක් වැලි ගොඩදමන පෞද්ගලික සමාගම තබා ගැනීමෙන් පසු පොලොන්නරුව වනජීවි කාර්යාලයට භාර දීමට කටයුතු කර තිබිණි,

අප ඒ පිළිබඳ පොලොන්න්රුව අඩවි සහකාර ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ එම කල දෙක පුරාවිද්‍යා වටිනා වටිනාකම්ක් නැති කළ දෙකක් බවත් ඒවා සාමාන්‍ය මිනිසුන් භාවිතා කළ කල දෙකක් හෝ කිසියම් කෙනකු හෝ පුද්ගලයන් පිරිසක් මිනී අළු දමා මහවැලි ගඟට විසි කර ඇති බවට සැක කරන බවයි.

එම මැටි කල දෙක ඡායාරූප ගැනීමටද අප අවස්ථා ඉල්ලා සිටියද ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එය ප්‍රතික්ෂේප කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මනම්පිටිය මහවැලි ගඟේ මැද කැණීම් කටයුතු කිරීම පරිසර හා වනජීවි පනත අනුව නීති විරෝධී කටයුත්තක් බවත්, කිසිදු කමිටුවකින් මනම්පිටිය මහවැලි ගඟ මැද වැලි කැණීම් කිරීමට අවසර ලබාදී නොමැති පසුබිමක පුරාවිද්‍යා වටිනා වටිනාකමකින් යුත් ප්‍රදේශ කැණීම් කිරීම බරපතළ වරදක් හා දඩුවම් ලැබිය යුතු වරදක් බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර ඊට දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත්, වැලි කැණීම් කරන්නන්ට එරෙහිව දඬුවම් ලබාදෙන ලෙසද අප වනජීවී නිලධාරීන්ගේ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජයකෝන් මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
දින කිහිපයක් මනම්පිටිය පෞද්ගලික වැලි සමාගම එම කළ දෙක ඔවුන් සතුව තබා ගැනීම සම්බන්ධයෙන් තමාව වනජීවී නිලධාරීන් දැන් දැනුවත් නොකළ බවත්, එම කළ දෙක නඩු භාණ්ඩ ලෙස පෙන්වීමට කටයුතු පොලොන්නරුව වනජීවී නිලධාරීන් බවත් නඩු තීන්දුව අනුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ රස පරීක්ෂක වාර්තා තැපැලේදී නැති වීම ගැන පරීක්ෂණ කරන්න ඉල්ලීමක්!

Next Post

මුලතිව් සමූහ මිනී වළෙන් එල්ටිටිඊ ඇට සැකිලි 14ක් හමු වෙලා….. කැණීම් බලන්න ටීඑන්ඒ මන්ත්‍රිවරුත් එති

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.