සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ වැලි කර්මාන්තයට සම්බන්ධ පිරිස් වැලි ගොඩ දැමීම නවත්වා පරිසරය පවිත්‍ර කරපු මෙහෙයුම…

by editor
අගෝස්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන කම්කරුවන්, වැලි මංකඩලාභීන්, සහ ටිපර් රථ රියැදුරන් මෙන්ම හිමිකරුවන්, සිය වැඩකටයුතු වලින් ඉවත්ව අද (08 ) පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය මහවැලි පාලම අසල සිට මනම්පිටිය නගරය දක්වා ඇති කැලිකසල, පොලිතීන් මෙන්ම දිරාපත් නොවන ද්‍රව්‍ය ඉවත්කර විනාශ කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

ඔවුන් ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් එකහමාරක් පමණ දුරට තිබූ කැලි කසල ඉවත් කර ඒවා විනාශ කර දැමූහ.

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පොළොන්නරුව ගල්ලෑල්ල, ප්‍රදේශයේ සිට මනම්පිටිය නගරය දක්වා ඇති වනාන්තර කොටසට බොහෝ පිරිස් බස් රථවලින් ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, මෙන්ම දිරාපත් නොවන ද්‍රව්‍ය බැහැර කර යන අතර ඒවා අලි ඇතුන් ඇතුළු වන සතුන් ආහාරයට ගනිති.

මින් දැඩි පරිසර විනාශයක් මෙන්ම සතුන්ට හානිකර තත්ත්වයක් උදාවන නිසා මෙම කටයුත්ත සංවිධානය සිදුකළ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක සුජිත් කෝනාර සඳහන් කළේය.

අනතුරුව මෙම පිරිස ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන ප්‍රදේශයේ වටිනා ශාක වර්ග රැසක් ද රෝපණය කිරීමට කටයුතු කළහ.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අධි සංවේදී පරිසර කලාපයක් වන පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානට දිරා පත් වන ද්‍රව්‍ය, පොලිතීන්, මෙන්ම ප්ලාස්ටික් ද්‍රව්‍ය බැහැර කිරීමෙන් වළකින ලෙස තමන් මේ මාර්ගයේ ගමන් කරන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔවුහු දැන්වූහ.

මෙම අවස්ථාවට භූ විද්‍ය හා පතල් කිරීම් කාර්යාංශයේ නිලධාරීන්, ටිපර් රථ සංගමයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය, වැලි ගොඩ දමන කම්කරුවන් සහ සාමාජිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහල් හැදුවට දොස්තරලා නෑ… සෞඛ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනස්කම් ගොඩනැගිලිවලට සීමා වන අයුරු GMOA හෙළි කරයි…

Next Post

අන්තර්වාර පාලනයේ වගකීම භාරගන්න නොබෙල් සාම ත්‍යාග ලාභී මහමුද් යූනුස් බංගලාදේශයට යළි පැමිණෙයි!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.