සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පළාත් පාසල් හොකී අවසන් මහා තරගයේ දී මාතලේ ශාන්ත තෝමස් ක්‍රීඩකයින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට අමානුෂිකව පහර දීලා…

by editor
අගෝස්තු 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාතලේ ශාන්ත තෝමස් විදුහල හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර අද (14) පැවති මධ්‍යම පාලත් පාසල් හොකි තරගාවලියේ අවසාන මහා තරග යේ දී මාතලේ ශාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට අමානුෂික පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

මෙම තරගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයී ක්‍රීඩාංගනයේ දී අද පැවැත්විනි. වාර්තාවන පරිදි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට පහර දෙන්නේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව විද්‍යාර්ථ පිල සිය පළමු ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුවය.

මෙම පහර දීමට අනුබල දුන් බවට චෝදනා ලැබ ඇත්තේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යවරයා මෙන්ම පුහුණුකරු ද වන තැනැත්තාය. මාතලේ ශාන්ත තෝමස් කණ්ඩායම විනය ගරුක ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස ගෞරවයට පාත්‍ර වූ ඉතිහාසයක් තිබුණු බවත් මෙවැනි තත්ත්වයක් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් මේ පිළිබඳව කළ විමසීමක දී තරග සංවිධායකවරු ලංකාසරට පැවසූහ.

මේ සිද්ධිය පිළිබඳව ශ්‍රි ලංකා පාසල් හොකී සංගමයට, මධ්‍යම පාලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාට හා ක්‍රිඩා අධ්‍යක්ෂකවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජය පරාජය දරාගෙන ක්‍රීඩාවක ජීව ගුණය ආරක්ෂා කරගැනීමට නොහැකිනම් පාසල්වල ක්‍රීඩා සඳහා ලබා දෙන ඉඩකඩෙන් සමාජ ප්‍රයෝජනයක් නැති බව මේ පිළිබඳ අදහස් දක්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරියෙක් ප්‍රකාශ කළේය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පන්නිලතැන්න ප්‍රාදේශීය රෝහලේ ගිලන්රථ රියදුරෙක් ගිලන් රථය තුළ දී සෞඛ්‍ය කාර්ය සහායිකාවකට අතවර කරලා… පොලිසියත් සෞඛ්‍ය අංශත් විමර්ශන අරඹයි!

Next Post

යුද හමුදා ට්‍රක් රථයකට මාර්ගයේ වී වේලමින් සිටි ගොවීන් දෙදෙනෙක් යටවෙයි… තුවාල කරුවන්ට බරපතලයි…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.