නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කිරීමට දැඩි ලෙස උපදෙස් දෙමින් අද දින මත්පැන් විකණීම සඳහා අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයා විසින් නියෝග මාලාවක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශන ආරක්ෂා කිරීමට අපොහොසත්වන සුරාසල්වලට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයෙන් දන්වා ඇත.
මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන සීමිත ලෙස විවෘත කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කළ
එම නිවේදනය මෙසේය.