බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්පැන් ‘පොකුරු’ ගැන විශේෂඥ වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාව ඒකරාශී වීමට අවස්ථා සැලසීම මගින් දැනට ලබා ඇති රෝග පාලනය ගිලිහි යාමට ඉඩනොදිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ජනතාව මේ මොහොතේ මත්පැන් භාවිතයේ භයානකකම ද යළිත් අවධාරණය කරන බවයි.

මීට පෙර අවස්ථාවක ‘ පැණි’ ලබා ගැනීමට වසංගතය නොතකා රැස්වූ ජනතාව, මෙවැනි අවස්ථාව ලබාදීම තුළින් මත්පැන් හල් ඉදිරිපිටද පොකුරු ඇති කරනු ඇත එම සංගමය පෙන්වා දෙයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අති භයානක කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පාලනය සඳහා රජය විසින්‌ පනවා ඇති සංචරණ සීමා දැඩි ලෙස කඩ කරමින්‌ ජනතාව මද්‍යසාර ලබා ගැනීම සඳහා නොඉවසිල්ලෙන්‌ පෝලිම්වල සිටින අයුරු අපි ඊයේ අපූරුවට දැක්කෙමු.

මත්පැන්‌ පරිහරණය කිරීමෙන්‌ ඇතිවන භයානක ප්‍රතිඵල අප විසින් යලිත්‌ අවධාරණය කරන අතර රජයේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල්‌ උපයා ගැනීමට රජයට ඇති අවශ්‍යතාව මෙන්ම බලයලත්‌ මද්‍යසාර වෙළදුන්ගේ හා පාරිභෝගික අයිතිවාසිකම්‌ නොසලකා සිටිය යුතු බව අපගේ අදහස නොවේ.

කෙසේ වුවද වෘත්තියමය සංවිධානයක්‌ ලෙස රෝග පාලනයේ යම්‌ ප්‍රගතියක්‌ දක්නට හැකි මෙම අවස්ථාවේදී මෙම ජනයා එක්‌ රැස්වීමේ ක්‍රියාවලිය නිසා රෝග පාලනය සඳහා ඇති විය හැකි අනර්ථය රජයට පෙන්වා දීම අප දැන්‌ සිටින මෙම සංවේදී අවස්ථාවේදී අපගේ යුතුකමක්‌ ලෙස අපි දකිමු.

මද්‍යසාර ලබාගැනීමට පුද්ගලයන්‌ එකිනෙකාට ඉතා ලං ලංව ගැටීම තවත්‌ රෝගීන්‌ පොකුරක්‌ ඇති කිරීමට නැවත ප්‍රධාන හේතුවක්‌ චිය හැක. මෙම තත්වය අප විසින්‌ මින්‌ පෙර ද අත්දුටු “පැණි” ලබා ගැනීම සඳහා ජනතාව එකිනෙකා පරයමින්‌ සිටි අයුරු සිහිපත්‌ කරවයි.

අප මෙහිදී රජයට අවධාරණය කරන්නේ මෙවැනි මහජන ගැවසීම්‌ වැඩි වන තත්ත්වයක්‌ යටනේ රටේ වැඩි ජනතාවකට ඇතිවිය හැකි ව්‍යසනය වළක්වා පාරිභෝගිකයන්‌ට ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීමට නිසි වැඩ පිළිවෙලක්‌ දියත් කරන ලෙසයි.

අවසාන වශයෙන්‌ අපගේ ආයාචනය වන්නේ ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම්‌ අවම කිරීමට පියවර නොගැනීම මගින්‌ දැඩි ජනතා කැපවීම මත අප දැනට ලබා ඇති රෝග පාලනය අප අතින්‌ ගිලිහි යාමට අප කිසි සේත්‌ ඉඩනොදිය යුතු බවයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 12000 ඉක්මවා යයි….

Next Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න සෝමාවතියේ හොරෙන් මාලු බාන්නට ගොස් කොටු වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.