නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සහිත තවත් බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් පමණ එහි ඇති බව සදහන් වේ. එහි සැකකරුවන් 06 දෙනෙක් රැදී සිටින අතර ඔවුන්ව නාවික හමුදා භාරයට ගෙන ඇත.
මේ වන විට එම යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් තිබේ.
රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නාවික හමුදාවේද සහය ඇතිව මෙම මෙහෙයුම දියත්කර ඇත.
Discussion about this post