බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

by editor
මැයි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීම  චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීමට අද (14) සවස 2.20 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට ගෙන්වා තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව එහි පැමිණි  හිටපු අමාත්‍ය මංගල සමරවී මහතාව පුරා පැය පහක් තිස්සේ දීර්ඝ ප්‍රශ්න කිරීමටක ලක් කළේය.   අනතුරුව නැවත ප්‍රශ්න කිරීම සඳහා ලබන අඟහරුවාදා (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට නියෝග කෙරිනි.

මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් යන හිටපු ඇමතිවරුන් දෙදෙනා නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ඇතැයි පොලිස් තොරතුරු නොබෝ දිනකට පෙර  අනාවරණය කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පුත්තලමේ අවතැන් ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා මන්නාරමට රැගෙන යාමට ආණ්ඩුවේ මුදල් වියදම් කළේ යැයි චෝදනා එල්ලකරමින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලංගම බස් රථ 222ක නන්වා කෝටියට ආසන්න මුදලක් ගෙවමින් පුත්තලමේ ජනතාව මන්නාරමට රැගෙන යාමට කටයුතු කර ඇති අතර මුදල් ගෙවා ඇත්තේ රිෂාඩ් බදියුදීන් ඇමතිධුරය දැරූ වෙළඳ හා සමූපාකාර අමාත්‍යාංශය යටතේ පැවැති සතොස ආයතනය හරහාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගෙන් මෙයට පෙර   ප්‍රශ්න කර තිබිණි. එහිදී  හෙළි වී ඇත්තේ  මෙම මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ අනුමැතියෙන් ගෙවා ඇති බවය.

මැතිවරණ සමයකදී එසේ රජයේ මුදල් භාවිතා කරමින්  ඇමතිවරයෙකුට සිය පාක්ෂිකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන යාම නීති විරෝධි මෙන්ම රජයේ මුදල් අවභාවිතා කිරීමක් මෙන්ම මැතිවරණ නීතිය යටතේද වැරදි ක්‍රියාවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහසය.  මෙම  විමර්ශන අවසන් අදියරේ තිබෙන බවත්,   දැන් ඇත්තේ වැරදිකරුවන්ව අත්අඩංගුවට  ගැනීම පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙක් නොබෝ දිනකට පෙර පැවසුවේය.

Share69Tweet43
Previous Post

රාජිත ගිය පල්ලන්සේන

Next Post

ප්‍රභල බුද්ධි තොරතුරු නොසලකා දේශබන්දු පාස්කු ප්‍රහාරයට ඉඩ දිලා

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.