සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්ස බන්ධනාගාරය තුළ දී පොලිස්පති දේශබන්දු ඝාතන සැලසුමක් ගැන ලැබුණු පැමිණිල්ලේ විමර්ශන තවමත් ක්‍රියාත්මකයි… ඇමති කියයි!

by editor
මැයි 20, 2025
in පුවත්
Boossa-prison
Share on FacebookShare on Twitter

බූස්ස බන්ධනාගාරය තුළ දී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාතාල අපරාධකරුවෙක් ලවා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ලැබුණු පැමිණිල්ලට අදාලව විමර්ශන කටයුතු තවමත් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවට කීවේය.

දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට වූ තොරතුර ලැබී තිබුණේ පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සීසී බමුණුආරච්චි. වෙතය. ඔහු විසින් මෙම දුරකථන ඇමතුම සම්බන්ධව 2025.05.01 පැමිණිල්ලක් කර තිබිණි. ඒ සම්බන්ධව අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය. .

“පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සීසී බමුණුආරච්චි මහතාගේ ජංගම දුරකථනයට උපාලි සමරකෝන් නමින් හඳුන්වනු ලබන පුද්ගලයෙක් විසින් දැනට වැඩ තහනමට ලක් වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඝාතනය කිරීම සඳහා ඩුබායි රටේ සැඟව සිටින කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බී. සමන් කුමාර නොහොත් අයි.ඩී.එච් සුද්දා නැමැත්තාට ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට ලැබුණ දුරකථන ඇමතුමක් ඔස්සේ විමර්ශන ආරම්භ කළා. ”

එම දුරකථන ඇමතුමට අදාල අංකය සම්බන්ධව විශ්ලේෂණ වාර්තා ලබාගෙන තියනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී 39554/25 යටතේ කරුණු වාර්තා කර බූස්ස බන්ධනාගාරයේ බී සමන්කුමාර නොහොත් අයිඩීඑච් සුද්දා නැමැති රැඳවියෙක් සිටිනවාද යන්න පරීක්ෂා කර ප්‍රකාශ සටහන් කරගැනීමට අධිකරණ නියෝග ලබාගෙන තියනවා.

ඉදිරි විමර්ශන කටයුතු කරමින් සිටිනවා. අමාත්‍යවරයා පැවසුවේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලවන බවට කළ පැමිණිල්ල බොරුවක්…

Next Post

අප්පගේ වැඩේට පුතත් මාට්ටු… කෙහෙළියගේ රාජ්‍ය මුදල් වංචා නඩුවේ සැකකරුවෙක් ලෙස රමිත් රඹුක්වැල්ලත් නම් කරයි…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.