අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිංදුවට වැටිලා ඉන්න පාකිස්ථාන විරෝධතා පාගමනක් මඩින්න කෝටි 15ක් වැයකරලා

by Lankasara News
මැයි 31, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට සමාන දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින පාක්ස්ථාන රජය විසින් හිටපු අග්රා්මත්යි ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පැවැත්වූ විරෝධතා පා ගමනක් පාලනය කිරීමට පාකිස්ථාන රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් වැයර කර ඇති බවට වාර්තා වේ.

පාකිස්ථාන අගනුවර වෙත විශාල පාගමිනකින් පැමිණි ආණ්ඩුවට විරෝධය පෑමට ඛාන්ගේ ආධාරකරුවන්ගෙ සැලසුම වූ අතර එහිදී නීතිය සහ සාමය ආරක්ෂා කිරීම උදෙසා මෙම අතිවිශාල පිරිවැය දාරා ඇති බවට එරට මාධ්යම වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව මේ සඳහා එරට පොලිස් ප්රආධානිය අමාත්යංෙශ්ය ප්රබධානීන් හරහා මුදල් අමාත්යංමශයෙන් විශේෂ අවසරයක් ලබාගෙන ඇති බවද එය දැඩි ප්රලශ්න කාරී බවද පාකිස්ථාන මාධ්යං වාර්තා කරයි.

එහිදී හාරකෝටි හැත්තෑ පන් ලක්ෂයක් බහාලුම් 380ක් සඳහා වැයකර ඇති බවත් ලක්ෂ දහතුනක් දොඹකර සඳහාත් තවත් ලක්ෂ දහයක් භාණ්ඩ එ‍සවීමේ උපකරණ සඳහා වැයකර ඇති බවද වාර්තාවේ. මීට අමතරව ලක්ෂ විසි අටකට ආසන්න මුදලක් ආරක්ෂක අංශ නිලධාරීන් අගනුවරින් පිටතට ප්රතවාහනය කිරීමට බස් රථ 100ක් සදහා වැය වී ඇති අතර නගර ඇතුළුත ප්රනවාහන කටයුතු සඳහා බස් රථ 350කට ලක්ෂ අනූ හතට අධික මුදලක් වැයවී ඇති බවද පාකිස්ථාන මාධ්යන අනාවරණය කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එමනේම තවත් පාකිස්ථාන රුපියල් ලක්ෂ විසි හතක් ආරක්ෂක අංශ නිලධාරීන් යලි සිය සේවා ස්ථාන වෙත ප්රේවාහනයට වැයකර ඇති අතර ආහාර, ජලය ඇතුළු ද්රයව්යා ප්ර්වාහනයට තවත් ලක්ෂ 16කට අධික මුදලක් වැයව තිබේ.

මෙවැනි මුදලක් දැඩි ආර්ථික අර්බුදයක් පවතින ආවස්ථාවක වැය කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය තුල ලෙස කතා බහට ලක්ව ඇති බවද වාර්තාවේ.

මේවන විට පාකිස්ථානයට ශ්රීව ලංකාවට සමාන ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ඊට මෙරට පාලකයින් අනුගමනය කළ චීන හිතවාදී ආර්ථික ප්රීතිපත්ති ප්රුබල හේතුවක්ව ඇත.

Share69Tweet43
Previous Post

අනතුරට පත් නේපාල ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී… යානයේ ගිය 22ම මිය යයි…

Next Post

සත්තු වත්තේ  සත්තු හාමතේ… ඉන්ධන හිඟය මුල්‍ය අර්බුදය නිසා කන්න දෙන්න විදිහක් නෑ ලු….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.