සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ට්‍රම්පට උත්තර දෙයි… ඒක පාර්ශවික බදු වැඩිකිරීමට බ්‍රසීල නීතිය අනුව පිළිතුරු දෙන බව කියයි!

by editor
ජූලි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රසීලය සමඟ එක්සත් ජනපද වාණිජ සම්බන්ධතාවයේ එක්සත් ජනපද වෙළඳ හිඟයක් පිළිබඳ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය සාවද්‍ය බවත්, ඕනෑම ඒක පාර්ශවික බදු වැඩිකිරීමකට අදාලව බ්‍රසීලයේ නීතියට අනුව ප්‍රතිචාර දක්වන බවත් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සිය X ගිනුමේ නිවෙදනයක් නිකුත් අද (10) අවධාරණය කළේය.

බ්‍රසීලය වෙත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවු සියයට 50ක තීරු බද්ද සම්බන්ධව සිය අදහස් දක්වමින් ලූලා ද සිල්වා මේ බව දැන්වූයේය.

පසුගිය වසර 15 තුළ බ්‍රසීලය සමඟ භාණ්ඩ හා සේවා වෙළඳාමේ ඩොලර් බිලියන 410 ක අතිරික්තයක් එක්සත් ජනපද රජයේම සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන බව බ්‍රසීල ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

බ්‍රසීලය යනු එහි අධිකරණ පද්ධතියට බාහිර බලපෑම් නොඉවසන ස්වෛරී ජාතියක් බවත් සිය ජාතික ආයතනවල ස්වාධීනත්වයට හානි කළ හැකි කිසිදු මැදිහත්වීමකට හෝ තර්ජනයකට යටත් නොවන බවත් ස්වෛරීභාවය, ගෞරවය සහ බ්‍රසීල ජනතාවගේ අවශ්‍යතා නොසැලෙන ලෙස ආරක්ෂා කිරීමට කැප වන බවත් බ්‍රසීල ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් දන්වා ඇත.

බ්‍රසීලයේ, ප්‍රකාශනයේ නිදහස ආක්‍රමණශීලී හෝ ප්‍රචණ්ඩකාරී භාවිතයන් සමඟ පටලවා නොගත යුතු බව දන්වන ජනාධිපතිවරයා බ්‍රසීල භූමිය තුළ ක්‍රියාත්මක වීමට නම් දේශීය හෝ විදේශීය සියලුම සමාගම් බ්‍රසීල නීතියට අනුකූල විය යුතු බව අවධාරණය කරයි.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මින් පෙර බ්‍රසීල ජනාධිපතිවරයා බ්‍රික්ස් සාමාජිකයින්ට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ තර්ජනවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ ලෝකයට අධිරාජ්‍යයෙක් අවශ්‍ය නැති බවය. බ්‍රසීලය බ්‍රික්ස්හි ආරම්භක සාමාජිකයෙක් ලෙස කටයුතු කරන රජ්‍යයකි.

ප්‍රකාශ කරන්නේ බ්‍රසීලය සමඟ එක්සත් ජනපද වාණිජ සම්බන්ධතාවයේ එක්සත් ජනපද වෙළඳ හිඟයක් පිළිබඳ ප්‍රකාශය සාවද්‍ය බවය.

.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින සහ විස්සයි 20 තරගාවලියක් හදිසියේම අගෝස්තු මැද දී සැලසුම්වන ලකුණු…

Next Post

ඇමරිකානු තීරුබදු පිළිබඳ ජනපති සාකච්ඡාවක් කැඳවයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.