බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස් රථයක් නැතිකමින් දරුවන් 200ක ගේ අධ්‍යාපන කටයුතු අර්බුදයක…

දරුවෙකුට රුපියල් 3000ක් මාසිකව ගෙවා වන අලි තර්ජන මැදින් අත්ට්‍රැක්ටරයේ දරුවන් පාසල් යවන ගැමියන්ගේ කතාව....

by editor
අගෝස්තු 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

පොලොන්නරුව වැලිකන්ද, මදුරංගල, මලින්ද, සුසිරිගම, යන ගම්මානවල පාසල් දරුවන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට 2011 වසරේ සිට පාසල වෙත යෑමට බස් රථයක් නොමැති බව එම ගම්වාසීහු පවසති.

දරුවන් පාසල වෙත අත්ට්‍රැක්ටරයෙන් රැගෙන  යෑමට සිදුවීමෙන් දරුවන් මෙන්ම තමන්ද දැඩි අසීරුතාවලට සහ   මුහුණ පා ඇති බව එම ගම්මානවල දෙමව්පිවරු සඳහන් කරති.

මෙම ගම්මානවල පාසල් දරුවන් සෙවණපිටිය, වැලිකන්ද, මනම්පිටිය, යන විද්‍යාලවලට ගමන් කරන අතර ඔවුන්ට තම  ගම්මානවල සිට සෙවනපිටියට යෑමට මාසිකව එක්දරුවකු වෙනුවෙන් මවුපියන්ට රුපියල් තුන්දාහක මුදලක් අත්ට්‍රැක්ටර්  රියදුරුට ගෙවීමට සිදුවන ඇතැයි  මවුපිවරු  ප්‍රකාශ කරති.

පවුල් දාහකට ආසන්න සංඛ්‍යාවකගේ දරුවන් දෙසීයක් පමණ මෙම ගම්මානවල සිට සෙවනපිටිය, මනම්පිටිය, වැලිකන්ද යන විද්‍යාලවලට බස් රථයකින් ගමන් කරන්නේ නම්  ඒ සදහා බස් රථයකින් ගමන් කරන්නේ නම් මාසික වාර ප්‍රවේශ පත්‍ර සඳහා අවශ්‍ය වන්නේ රුපියල් 800 ක මුදලක් බවත්,  ඔවුහු පෙන්වා දෙති.

වන අලි තර්ජන මැද දැඩි අනාරක්ෂිත තත්ත්වය මධ්‍යයේ පාසල් අධ්‍යාපනය ලැබීමට සිදුව ඇති තම දරුවන් වෙනුවෙන් සිසු සැරිය බස් රථයක් හෝ වෙනත් බස් රථයක් ලබාදීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙස එම ගම්මානවල මව්  පියන් සහ පාසල් සිසුන් ඉල්ලා සිටිති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම ගම්මාන සඳහා පාසල් බස් රථය ධාවනය නොවීම පිළිබඳ අප ලංකා ගමනාගමන මණ්ඩලයේ පොලොන්නරුව ඩිපෝ අධිකාරී ඩී.ඒ. ප්‍රේමසිරිගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම ගම්මාන සඳහා යෙදවීමට ප්‍රමාණවත් තරම් බස්රථ නොමැතිකමත්, රියදුරන් සහ සේවකයින් නොමැතිකමත් එම ගැටලුවට ප්‍රධාන හේතුව බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේට යළිත් වරෙන්තුවක්! ගල්වැව සිරිධම්ම හිමිට සහ රත්කරව්වේ ජිනරතන හිමිටත් වරෙන්තු…

Next Post

පවුල් 25000කට  බොන්න වතුර ටික දෙන්න ජල සම්පත් මණ්ඩලය මහවැලි ගඟ හරස් කරයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.