බස්නාහිර – වයඹ සියලු පාසල් වසා දැමේ

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පස්වරුවේ පැවති පැවති විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.


Exit mobile version