බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

by editor
මැයි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මැයි 09 අපරාධය වැලැක්වීම සඳහා    පොලිස්පතිවරයා විසින්  ලබා දුන් නියෝග  බස්නාහිර පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන්   විසින් පිළිපැද නැති බවට පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්      ප්‍රකාශය අනුව පෙනී යන්නේ යැයි වාර්තා වේ.

08 වැනිදා ලැබුණු බුද්ධි වාර්තා මත පදනම්ව අරලියගහ මන්දිරයෙන් එන උද්ඝෝෂණය කිසිම හේතුවක් මත කිසිම පාරක ගමන් කිරීමට ඉඩ දීම වලක්වන ලෙස    බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පොලිස්පතිවරයා විසින්  ලිඛිතව හා වාචිකව දැන්වූ බවත්, එසේ දන්වනු ලැබුවේ  එම බුද්ධි වාර්තාවේ පිටපතක් ද සහිතව  බවත් පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර ඇතැයි එම විමර්ශන ආරංචි මාර්ග කියයි.

එම ආරංචි මාර්ගවලට අනුව සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

මැයි 08 දා සවස ලැබුණු  බුද්ධි වාර්තාවේ අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය තුළ ගෝල්ෆේස් වෙත නොව, පීඩාවට පත් වූ ජනතාව වෙසෙන රටේ කිසිම මාර්ගයක මේ උද්ඝෝෂකයින් ගමන් කිරීම ගැටුමකට තුඩු දිය හැකි බවයැයි පැවසේ.

ඒ තත්තවය තුළ  අරලියගහ මන්දිරයෙන් පිට උද්ඝෝෂණකයින් ගමන් ගන්නා මාර්ග සියල්ල මාර්ග බාධක දමා වසා දමා  පොලිස් ආරක්ෂාව තර කරන ලෙස  පොලිස්පතිවරයා වාචිකව උපෙදෙස් දී ඇතැයි වාර්තා වී  ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

එහෙත් 09 වැනිදා උදෑසන සිට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් උත්සාහ දරා ඇත්තේ පොලිස්පතිවරයාගේ නියෝග නොතකා  විවිධ දේශපාලකයින්ගේ නම් ප්‍රකාශ කරමින් උද්ඝෝෂකයින් ගෝල්ෆේස් පිටිය වෙත ගමන් කරවීමට ඉඩ සැලැසීම බව පොලිස්පතිගේ  ප්‍රකාශයෙන් පෙනී යන්නේ යැයි    විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

ලැබුණු නියෝග නොතකා ජනාධිපතිවරයා මෙන්ම පොලිස්පතිවරයාත් නොමග යවමින්  බස්නාහිර පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  හැසිරී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි ද එම විමර්ශන ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

සාමාන්‍ය කුඩා පෙළපාළියක් සංවිධානය වනවිටම  රාජකාරි ක්‍රමවේදය අනුව එම බලප්‍රදේශ ආවරණය කරන පොලිස් ස්ථාන අධිකරණ නියෝග රැගෙන මාර්ග බාධක දමා  පෙළපාළිය අවහිර කිරීමට උත්සාහ කළත්  මේ අවස්ථාව වැලැක්වීම සඳහා එවැනි කිසිම පියවරක් ගෙන නොතිබුණු බවත්, එවැනි මූලික පියවර සඳහා   පොලිස්පතිවරයා අණ කර කළ යුතු නැති බවත් පොලිස්පතිවරයා  පෙන්වා දී ඇතැයි ද තවදුරටත් ආනාවරණය වේ.

එමෙන්ම  09 වැනිදා උදෑසන පොලිස් ප්‍රධානීන්ගේ සූම් රැස්වීමේ දී මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ ආරක්ෂාව භාරව සිටින  සියලුම  උසස් පොලිස් නිලධාරීන් අමතමින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර තම නියෝගයෙන් පිට එල්ල නොකළ යුතු බවට දැඩිව අවධාරණය කර ඇති බවත් හෙළි වී ඇත.

සාමාන්‍යයෙන් කඳුළු ගෑස් හෝ වතුර ප්‍රහාර එල්ල කරන්නේ මාර්ග බාධක දෙකක් දැමීමෙන් පසු එම බාධක බිඳගෙන එන විරෝධතා කරුවන් විසුරුවා හැරීමට වුවත්   මාර්ග බාධක නොදමා, උද්ඝෝෂකයින් වැලැක්වීමට සාධනීය මැදිහත් වීමක් නොකර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර අයාලේ එල්ල කිරීම ගැන තොරතුරු ලැබෙමින් ඇතැයි ද විමර්ශන ආරංචි මාර්ග කියයි.

විමර්ශන තවදුරටත් පැවැත්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෑස් ගැන සභාපති කියන කතාව!

Next Post

 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දූෂණ වංචා වැලැක්වීමේ කොමිසෂන් සභා  02ක්

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.