සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් තිබියදී අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා පැමිණෙමින් සිටි බස් රථයක් ඉඟිනියාගල නාමල්ඔය ප්‍රදේශයේ දී 48 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
එම බස් රථයේ සිටි රියැදුරු කොන්දොස්තර ඇතුළු මගින් මෙලෙස ඊයේ රාත්‍රී රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියයි.
අත්අඩංගුවට ගත් බස් රථය සමඟම පුද්ගලයින් සියලුම දෙනා අද දින අම්පාර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය