බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර නිලධාරීන් පිරිසක් තවමත් රැඳවියන්ගේ ප්‍රාණ ඇපයේ… මහර ගැටුමින් 4ක් මිය යයි…

by editor
නොවැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය මුලු  රැඳවියන් ගණන 4 ක් බව රාගම රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි. එම මල සිරරු මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර තිබේ.ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 24ක් රෝහලගත කර ඇත.

මහර බන්ධනාගාර රැඳවියන් කොටසකගේ  පී.සී.ආර් පරීක්ෂණ වාර්තා නිකුත් වීමෙන් පසු එහි සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමෙන් අනතුරුව ඇති වූ ගැටුම දුර දිග ගිය මුල්ම අවස්ථාවේ එක් තරුණ රැඳවියෙක් ජීවිතක්ෂයට පත් විය.  තවත් පිරිසක් රෝහල් ගත කළේය.

තත්වය සමනය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කළේය. රාගම හා කැලණිය පොලිස් ස්ථානවලින් පොලිස් කණ්ඩායම් පහක් හා විශේෂ කාර්ය බලකාය යොදා බන්ධනාගාරය අවට ආරක්ෂාව තහවුරු විනි.

මේ අතර බන්ධනාගාරය තුළ යළිත් කැරැල්ල ඇවිලී ගොස් ඇත. සිර කුටි කඩාගෙන පිටතට පැමිණි රැඳවියන් මුළුතැන්ගටෙ ගිනි තබා කාර්යාලවලට හානි කරන්නට පටන් ගෙන තිබේ.  මේ අතර  බන්ධනාගාර නිලධාරීන් පිිරිසක් රැඳවියන් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇත. ගැටුම දුර දිග යන්නේ මේ ප්‍රාණ ඇපයට තබා ගත් බන්ධනාගාර නිලධාරීන් මුදවා ගැනීමට යෑමේ දීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ වනවිටත් එම නිලධාරීන් රැඳවියන්ගේ ප්‍රාණ ඇපයෙහිය. තත්වය පාලනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් කැඳවා තිබේ..

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු පෙළ අයි.එස්.ක්‍රියාකාරීන් 10ක් අත්අංඩගුවට…රට පුරා පැතිරුණු ජාලයේ 700ට ආසන්න පිරිසක් ගැන විමර්ශන

Next Post

අද දවසට කොවිඩ් මරණ 07ක්… මුළු මරණ ගණන 116ක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.