සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටි රජවත්තේ චතුවාට කළුතර නාගොඩ රෝහලේ දී නාඳුනන තුවක්කු කරුවෙක් වෙඩි තබයි…

පාදයට විලංගු ලා රෝහල් ඇඳ මත සිටි රැඳවියාට රිවෝල්වරයකින් වෙඩි තබා වෙඩික්කරු තාප්පයෙන් පැන පලා ගිහින්...

by editor
දෙසැම්බර් 31, 2025
in පුවත්
-shoot_
Share on FacebookShare on Twitter

අද (31) උදෑසන 6ට පමණ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ බන්ධනාගාර රැඳවියෙක් ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදු කර තිබේ.

ඉලක්ක කරගෙන ඇත්තේ  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි    නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තෙකි.

ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කර තිබිණි.

රජවත්තේ චතුවා රෝහල්ගත කරනු ලබන්නේ පෙරේදා (29) බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහර කෑමට ලක් විමෙනි.  ප්‍රහාරයෙන් තුවාල ලද මෙම පුද්ගලයා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඔහු රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.  අංක 14 වාට්ටුව ශල්‍ය වාට්ටුවකි.

විශේෂත්වය වන්නේ  රජවත්තේ චතුවා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පාදයට මාංචු යොදා ඇඳට සීමා කර ප්‍රතිකාර ගනිමින් සිටිය දී රෝහල තුළට පැමිණි වෙඩික්කරුවෙක් ඔහුට වෙඩි තබා පලා යෑමය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

බන්ධනාගාර නිලධාරීන් බලා සිටියදීම  නාඳුනන තුවක්කුකරුවෙකු  රොවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර රෝහලේ තාප්පයට උඩින් පැන පලාගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ රැඳවියාගේ      උදරය ප්‍රදේශයට ය.  මේ වනවිට වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලද  රැඳවියා ශල්‍යකර්මයකට භාජනය කරමින් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

කළුතර අපරාධ කොට්ටාසය, විශේෂ කාර්ය බළකා නිලධාරින්, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින්ද පරීක්ෂණ සඳහා කැඳවා විමර්ශන ආරම්භ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ මහ නගර සභාවේ පසුගිය දූෂණ වංචා හොයන්න ජනපති විශේෂ පරික්ෂණ කොමිසමක් පත් කරයි… ගැසට් එක මෙන්න…

Next Post

ජපානය අතික්‍රමණය කර ඉන්දියාවේ ලෝකයේ 4වන විශාල ආර්ථිකය බවට පත් වුන බව ඉන්දීය රජය නිවේදනය කරයි…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.