අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුව කෙටි කාලයක් සඳහා රනිල්ව පාවිච්චි කරන විදිහ ගැන එස්.බී. කියයි…

රනිල්ට බලය දුන්නෙ අයි.එම්.එෆ් ණය ගන්න ඔහුව  පාවිච්චි කරල  කෙටි දුරක් යන්න විතරයි...

by editor
අගෝස්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ තමන්ගේ නායකයා නොවන බවත් ඔහු කෙටි දුරක් යෑම සඳහා පාවිච්චි කිරීමට තෝරාගත් පුද්ගලයෙක් බවත් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

ඔහුව මේ කෙටි දුර යෑමට තෝරා ගැනීමට හේතුව වූයේ ඔහුගේ ඇමරිකානු ගැති ස්වරූපයේ වාසිය ලබාගෙන ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට හැකි අවස්ථාව සලකා බවත් මන්ත්‍රීවරයා කියයි.

අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

ඔහු එසේ කීවේ  මහබැංකු වංචාව සම්බන්ධව පොදුජන පෙරමුණම දැඩි ලෙස චෝදනා කළ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක ඇතුළු චූදිත එජාප පාර්ශවයට නායකත්වය භාර දී රටක් කරගෙන යෑමට පොදුජන පෙරමුණට සිදුවීම පිළිබඳ මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එස්.බී දිසානායක පැවසුවේ මේසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහෙමයි. අපිට රනිල් එක්ක යම් කිසි දුරක් යන්න පුලුවන්. පැහැදිලි කරන්න ඕන. රනිල් අපේ පක්ෂ නායකයා නොවෙයි. අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ. අපේ නායකයා මහින්ද රාජපක්ෂ.  අපි වෙන පක්ෂයක.

අපි ගොඩක් ඈත හිතලා තමයි මේ තීරණය ගත්තෙ. අපට හිතෙන්නෙ මොන ප්‍රශ්නය තිබ්බත් ලෝක බැංකුව, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල අවසානයෙදි හිටගන්නෙ ඇමරිකාවත් එක්ක.

ඒ ඇමරිකාව වගේ රටවල් පොදු ජන පෙරමුණත් එක්ක මිත්‍රශීලී නෑ.  නමුත්  රනිල් වික්‍රමසිංහත් එක්ක බොහෝම මිත්‍රශීලීයි. ඒ වාසිය අපි  මේ වෙලාවෙ  පාවිච්චි කරනවා.

ඒ වාසිය ගන්නද රනිල් වික්‍රමසිංහ එක්ක මේ එකතු වුනේ. ?

පැහැදිලිවම ඔව්.  රනිල් වික්‍රමසිංහට අපට වඩා ඉතාම හොඳින් බටහිරත් එක්ක ඉන්නවා.  ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ගනුදෙනුව හොඳින් කර  ගන්න ඔහුට පුලුවන් නිසා තමයි අපි බොහොම කැපවීමෙන් පරිත්‍යාගශීලීව රනිල්  කෙරෙහි විශ්වාසය තියලා ඔහුට බලය දුන්නෙ.

Lankasara · Sb OXYM70wg
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නොරෝච්චෝලේ චීන්නු 103කට කොවිඩ්… චීනෙ ඉඳන් ඇවිත් තියෙන්නෙ පසුගිය සතියේ…

Next Post

ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක දී මහා වික්‍රමයක් කළ හමුදාවට ජනපතිගෙන් තුති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.