අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුවේ වනජීවී නිලධාරීන් වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේ කතා කරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලොන්නරුවේ වනජීවී නිලධාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද(1) ඉල්ලීමක් කළේය.

ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට අදහස් දක්වමින් විපක්ෂ විපක්ෂනායකවරයා වැඩිදුරටත් මේ කරුණු පැවසීය.

“මේ නිලධාරීන් දෙපළ විශේෂයෙන්ම විජේකෝන් කියන නිලධාරියා 2005 රාජකාරියේ සිටින විට තමන්ගේ සහෝදර ධනසිරි කියන නිලධාරියාගේ ඝාතනයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි මේ විජේකෝන් කියන නිලධාරියාගේ කකුල් දෙකම කඩලා ට්‍රැක්ටර් එකක දමලා බස් එකට යට කරලා ඒ තත්ත්වෙ නිර්මාණය වුණා. ඔහුට මාස හයක් එක තැන දුක් විඳින්න සිද්ධ වුණා. ඔහුට සොච්චම් වන්දියක් ලැබුණේ. ඒ සොච්චම් වන්දියත් එතුමා වනජීවී අරමුදලට පරිත්‍යාග කළා. ඒ වගේම එල්ටීටීඊ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ කාලයේ විශේෂයෙන්ම මඩකලපුව බල ප්‍රදේශයේ ඇතුන් 16ක් ඝාතනය වූ තැනක මේ ඇත්දළ බාරයට ගන්න ඔහු සමත් වුණා. ඉතාමත්ම ප්‍රශස්ත නිලධාරියෙක්. වන ජීවී ප්‍රසාදනී සම්මානයත් ඒ විජයකෝන් මහත්මයා ලබාගෙන තිබෙනවා. අනිත් මහත්මයා තමයි වාසල මහත්මයා. ඔහු නඩු එකසිය පහළොවක් වනය ආරක්ෂා කරන්න, වනජීවීන් ආරක්ෂා කරන්න නඩු දමලා ලක්ෂ 170 ක ආදායමක් වනජීවී එකට, රජයටත් ලබාදී තිබෙනවා.

මම කියන්න හදන්නේ ගරු කතානායකතුමනි, මෙතන තියෙන්නෙ වැලි නිධියක ප්‍රශ්නයක් සහ වැලි ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්නයක්. ඒ නිසා මම යෝජනා කරනවා කරුණාකරලා මේ නිලධාරීන් මාරු කරන එක නතර කරන්න. මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා හොඳින් දන්නවා වාසල කියන නිලධාරීතුමා ව. එතුමත් එක්ක බොහොම සමීපව ඉන්න නිලධාරියෙක්. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි, පහුගිය දවසක වෘත්තීය ක්‍රියාමාර්ගයකුත් සිදුවුණා. මම යෝජනා කරනවා මේ ප්‍රශ්නය ඇමතිවරයාගේ මැදිහත් වීම තුළ මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න. ඒ වගේම මේ සභාවෙන් කියවුණා මේ පගා ගහන වනජීවී නිලධාරීන් කියන කතාව. මම කියනවා එහෙම කියන්න එපා කියන කතාව. මේ නිලධාරීන් ඉතාමත්ම ප්‍රශස්ත සේවාවක් ඉෂ්ට කරන රාජ්‍ය නිලධාරීන්. ඒක සමස්ත ලක්ෂ පහළොවක් වූ රාජ්‍ය සේවය කරන නිග්‍රහයක්. ඒ නිසා මේ ප්‍රශ්නය අනිවාර්යෙන් විසඳන්න. ඒ නිලධාරීන්ට කිසිදු දේශපාලන පළිගැනීමකට ලක් වන්නට ඉඩ තබන්න එපා. ඒ වගේම අපි හැමෝගෙන්ම අඩු පාඩු සිද්ධ වෙනවා. අපටත් අඩු පාඩු සිද්ධ වෙලා තියෙනවා. ඒ ඇමතිතුමාට පුළුවන් පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරලා මේ ප්‍රශ්නය සමථයකට පත් කරන්න. මම යෝජනා කරනවා මේ වාසල කියන නිලධාරියාගෙයි විජේකෝන් කියන්න කියලා නිලධාරී තුමාගෙයි අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සමගි ජන බලවේගය අපි සියලුම දෙනා එක්වී සිටිනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනාන්තර වනජීවීන් රුක්ෂලතා ආරක්ෂා කරන මේ වනජීවී දෙපාර්තමේන්තුවට අතිකාල මොකුත් නෑ. මේක 24ක සේවාවක්. රටේ තියෙන එකම රාජ්‍ය සේවාව එවැනි. සියලූ දෙනාම අපි රකින්නට කටයුතු කරන්න ඕන. ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙලා ඒ නිලධාරීන්ගේ අයිතීන් දිනා දී මේ ප්‍රශ්නය අවසන් කරන්න කියල.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩුබාබියෙන් ඇල්ලූ ඇල්ටෝ ධර්මේ මෙරටට ගේන්න රාජ්‍ය තාන්ත්‍රික පියවර

Next Post

කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු ගැන ගැසට්ටුව බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම් 11ක් ප්‍රතික්ෂේප කෙරේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.