සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුවට ඇද හැලෙන අකල් වැස්ස යළිත් ගොවීන් පීඩාවට පත් කරයි…

by editor
පෙබරවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දින දෙකක කාලයක් තිස්සේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙළා ගැනීමට යළිත් වරක් බාධා ඇති වී තිබේ.

ඇතැම් ගොවීන් නෙලාගත් වී අස්වනු වර්ෂාවට හසුවීමෙන් වී කිලෝවක මිලද පහළ දැමීමට පොළොන්නරුව මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයින් කටයුතු කරමින් සිටියි.

ගත වූ දින දෙකක කාලය තුළ මහපාරේ වේලීමට දැමූ වී අස්වනු විශාල වශයෙන් වර්ෂාවට හසුව ඇති අතර වැලිකන්ද, අරලගංවිල, මනම්පිටිය, දිඹුලාගල, ඇතුළු අවට ප්‍රදේශවල ගොවීහු මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

කෙසේ වෙතත් රජයේ සහතික වී මිල අභිබවා පොළොන්නරුවේ පෞද්ගලික වී මෝල් හිමිකරුවන් වේලපු සහ අමු වී සැලකිය යුතු මට්ටමේ මිලකට ලබාගන්නා බවද ගොවී සංවිධාන පෙන්වා දෙයි.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

අද (26) වනවිට පොළොන්නරුවේ මහා පරිමාණ වී සහ සහල් ව්‍යාපාරිකයන් තිදෙනකු තරගකාරි ලෙස අමු නාඩු වී කිලෝවක් රුපියල් 115 කටත්, වේලන ලද නාඩු වී කිලෝවක් රුපියල් 125 කටත් සම්බා වී කිලෝවක් රුපියල් 130 කටත් ලබාගනිමින් සිටියි.

වර්ෂාව නොමැති වූයේ නම් මීට වඩා වැඩි මිලකට වී කිලෝවක් අලෙවි කර ගත හැකි බවට ගොවීහු විශ්වාසය පලකරති.

පොළොන්නරුව මහවැලි බි කලාපයේ මෙවර මහ කන්නයේ ගොවි පවුල් 25,000 කට ආසන්න පිරිසක් කුඹුරු අක්කර
65,000 කට ආසන්න සංඛ්‍යාවක වී වගා කර ඇත.

ඉන් සියයට තිහක, හතළිහක, ප්‍රමාණයේ වී අස්වනු නෙලා අවසන් බවද ගොවි සංවිධාන කියති.

ඉතිරි සීයට හැට, හැත්තෑව වී අස්වනු නෙළා ගැනීමට වර්ෂාව මහත් බාධාවක් වී තිබේ.  වී කරල් වර්ෂාවට හසු වීමත් සමඟ ඒවා බිමට පතිත වීම හේතුවෙන් එම වී අස්වනු යන්ත්‍ර සූත්‍රවලින් නෙලීමේ අසීරුතාවය ද නිර්මාණය වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අන්තර්ජාල සේවා අංශයට අප්‍රේල්වල පනවන සියයට 15 බද්ද අඩු කරන්න බෑ… රජය සිය ස්ථාවරය කියයි!

Next Post

අපරාධ කාරයින්ට කලු සල්ලි සුදු කරගන්න චාන්ස් එකක්… නාමල් වැඩේ කරන හැටි ගැන කියයි!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.