බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ “දේශපාලන“ උසස් වීම් ජනපති නියෝගයෙන් නවතී!

by editor
ජනවාරි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයන් පිළිබඳව සොයා බැලීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව හරහා පොලිස් නිලධාරීන් ගණනාවකට උසස් වීම්  ලබා දීමට කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.

දේශපාලන පළිගැනීම් මුවාවෙන් රජයේ ඇතැම් දේශපාලකයන්ට හිතවත්කම් දක්වන පක්ෂපාතී නිලධාරීන් ගණනාවක්ද මෙම  උසස් වීම් ලබා ගැනීමට උත්සාහ කිරීම  සහ මේ නිර්දේශ හේතුවෙන් පොලිසියේ නිසි ක්‍රමයට උසස් වීම් ලබා ගත් නිලධාරීන් අතර වෘත්තීය මට්ටමේ පරස්පරතා නිර්මාණයවන බවට රාජ්‍ය බුද්ධි වාර්තාවලින්  කරුණු අනාවරණය වීම මත ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක් වූ නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට  පත් කරන ලද කමිටුව විසින් පොලිසියේ උසස් වීම් සඳහා නිර්දේශ ලබා ඇති මුළු නිලධාරීන් ගණන 72ක් බව වාර්තා වේ.  මෙම  නිලධාරීන් 72 කවුද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැතත් එම නිලධාරීන් අතුරින් කිහිපයක් මෙම උසස් වීම් නිර්දේශ ලබා ඇති ව අනාවරණය විය.

මෙම අනාවරණය වූ නිලධාරීන් අතර සැබෑ ලෙසින්ම  දේශපාලන පළිගැනීම්වලට සහ තාඩන පීඩනවලට ලක් වූ නිලධාරීන් මෙන්ම එවැනි පීඩාවන්ට ලක් නොවූ නමුත් රජයේ දේශපාලකයන් සමඟ සමීප සම්බන්ධතා පවතින ඒ හරහා උසස් වීම් ලබා ගැනීමට උත්සාහ කරන නිලධාරීන් ගණනාවක්ද සිටින බව හෙළි විය. මෙම තත්ත්වය මත ජ්‍යෙෂ්ඨතාවය සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වූ අතර මේ පිළිබඳව පෙත්සමක් ඉිදිරිත් කිරීමට සහ ඇතැම් නිලධාරීන් අධිකරණමය ක්‍රියාවලියකට සූදානමක් පවතින බවට ද ආරංචි වී තිබිණ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පසුගිය සඳුදා පැවති කැබිනට් අමාත්‍ය රැස්වීමට මෙම උසස් වීම් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කොට එය නීතිපතිවරයාගේ අනුමැතියෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජනාධිපතිවරාගේ නියොගය මත මෙම ක්‍රියාවලිය ප්‍රමාද වනු ඇති බව ද  මෙම ආරංචි මාර්ග සඳහන් කළේය    

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකයි… ආසාදිතයන් 873යි..

Next Post

උතුරේ වැඩිම කොවිඩ් ආසාදිතයන් හමුවුණු ගම්මානය යළිත් වසා දැමේ…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.