අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් නිලධාරියාගේ බිරිඳ සහ පුතා හෙරොයින් සමඟ අත්අඩංගුවට

ඡන්ද අපේක්ෂකයෙකුගේ හෑන්ඩ් බිල්වල හෙරොයින් ඔතලා

by Lanka Sara Editor
ජූලි 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත්

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට ලැබුණු තොරතුරක් මත මාතර කොට්ඨාස දූෂණ මර්දන මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වැලිගම පොලිස් බල ප්‍රදේශයේ පැලෑන ගංගාරාම මාවතේදී හෙරොයින් සමග මවක් සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දැනට බස්නාහිර පළාතේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ බිරිඳක් සහ පුතෙකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම සැකකාර තරුණයා පොලිසිය විසින් පරික්ෂා කරන අවස්ථාවේදී ඔහුගේ සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් එක්දහස් අටසීයක් 1800 ක් සහ මත්පෙති 11 ක් තිබී ඇති අතර මෙම හෙරොයින් කුඩා කොටස්වලට ඔතා ඇත්තේ මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ අත්පත්‍රිකා කොටස්වල බව පොලිසිය සොයා ගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ සමගම සැකකරුගේ නිවසේ තිබී මාතර දිස්ත්‍රික්ක මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකුගේ අත්පත්‍රිකා සහිත පෝස්ටර් විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන එය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊට අමතරව මෙම තරුණයාගේ මව වන මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර තරඟ වදින අපේක්ෂකයාගේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරිනියක වන කාන්තාව සන්තකයේ ද හෙරොයින් මිලිග්‍රෑම් 1600 ක් සහ මුදල් රුපියල් 16550ක් තිබී සොයාගෙන ඇත.

මෙලෙස කුඩා ප්‍රමාණ වලට සකස් කරන ලද හෙරොයින් වැලිගම සහ මිරිස්ස සංචාරක පුරවරයේ සංචාරකයන්ට සහ ධීවරයන්ට අලෙවි කිරීමට සකස් කර තිබූ ඒවා බවද පොලිසිය බව ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම හෙරොයින් පැකට් රුපියල් 2000 රුපියල් රු.3000 වැනි මුදලකට අලෙවි කරන බව ද මත්පෙති රුපියල් 1000ට 1500ට අලෙවි කරන බවට ද මූලික විමර්ශන කරුණු කරුණුවලින් අනාවරණය කරගෙන ඇත.

සැකකාර මව සහ පුතා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා සහ මාතර පොලිස් අධිකාරී 1 විජය ගුණවර්ධන මහතා ගේ උපදෙස් මත මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර පොලිස් සැරයන් 56615 සුනිල් පොලිස් සැරයන් 37066 පතිරණ පොලිස් සැරයන් 6403 අනුර පොලිස් කොස්තාපල් 73013 ක්‍රිෂාන්ත පොලිස් කොස්තාපල් 66649 ජනක පොලිස් කොස්තාපල් රියදුරු 80473 වසන්ත පොලිස් කොස්තාපල් 68160 වසන්ත යන නිලධාරීන් වැටලීමට එක් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත් ඇතුළු 115කගේ එජාප සාමාජිකත්වය අහෝසියි

Next Post

කුඩු හේමාමාලාගේ රාජගිරිය රහස් නිවහන එස්ටීඑෆ් වටලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.