අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොල්ගොල්ලේ කොවිඩ් රෝගීහු පිස්සු කෙළිති

කෙළ ගහනවා, රණ්ඩු වෙනවා, බඩු මුට්ටු පොඩි කරනවා... සමහර අවස්ථා පාලනය කරන්න අපහසුයි...

by editor
ජනවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටවූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගන්නා 300කට ආසන්න රෝගීන්ගෙන් කොටසකගේ හැසිරීම සෞඛ්‍යය   පරිපාලන අංශ බරපතල අපහසුතාවයට පත් කර ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා ඇත්තේ කොවිඩ් ආසාදිත මුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්ය.

මෙම රෝගීන්ගෙන් අයෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ නිරන්තරව ගැටුම් ඇති කරගැනීම, දේපලවලට හානි සිදුකිරීම, උඩු මහලේ සිට  කෙළ ගැසීම, කට සෝදා හැකි තරම් එපිටට විසිකිරීම වැනි වෛරී ක්‍රියාවන්හි නිරතවෙමින් ඇති බව පැවසේ.

ගැටුම් පාලනය කර ගත නොහැකි අවස්ථාවල පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සහය ලබාගැනීමට සිදු වී ඇති බවත් දැනට සිටින ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් යොදා තත්වය පාලනය කරගෙන සිටින බවත් වාර්තා වේ. එක තැනක සිර වී සිටීම නිසා ඇති වූ  මානසික පීඩන  තත්වයන් මේ හැසිරීම්වලට හේතුවන බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

මේ අතර මෙවැනි රෝග ලක්ෂණ නොපෙන්වන කාන්තා කොවිඩ් ආසාදිතයන් 350ක් පැණිදෙණියේ ද, සෞඛ්‍ය කාර්ය මණ්ඩල පල්ලෙකැලේ අයුර්වේද  රෝහලේ ද, රටපුරා සේවය කරන කොවිඩ් ආසාදිත විශේෂඥ වෛද්‍යවරු නුවර වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සේ ගොඩනැගුණු තිලක් අබේසේකර වකුගඩු ප්‍රතිකාර නේවාසිකාගාරයේ ද රඳවා සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වකුගඩු ප්‍රතිකාර නේවාසික මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්වීම ප්‍රතිකාර ගැනීමට දුර බැහැර සිට පැමිණෙන වකුගඩු රොගීන් ඉතා අසරණ අවදානම් සහගත තත්වයකට ඇද දැමීමක් යැයි ද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේන් සංචාරකයන්ගේ පොලොන්නරු සීගිරි ගමන නවතී…

Next Post

එක්කෝටි විසිපන් ලක්ෂකයට අලෙවි කිරීමට ගෙනා ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.