බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙබරවාරි විදුලි බිලම ඉතිරි මාසවලටත්

by Lanka Sara Editor
ජූලි 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය කොරෝනා වසංගත කාලයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත පෙබරවාරි මාසයේ ගෙවිය යුතුව තිබූ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා ගෙවීම ප්‍රමාණවත් බවට විශේෂ කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ලංකාසරට පැවැසීය.

මෙම කැබිනට් පත්‍රිකාවට අද (13) දිනයේ අගමැති සහ මුදල් අමාත්‍යවරයා අත්සන් තබනු ඇති බවත් එය ලබන බදාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලය හරහා අනුමත කරගැනීමට බලාපොරොත්තු වන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

යම් පුද්ගලයකුට තම නිවසේ පෙබරවාරි මාසයේ සිදුවූ විශේෂ කටයුත්තක් හේතුවෙන් අතිරේකව අධික ලෙස විදුලිය වැයවී නම්, පෙර මාසවල විදුලි බිල්පත් සමග සසඳා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය ගෙවීම් මධ්‍යස්ථානවලින් අදාළ සහනය ලාබාගත හැකිවනු ඇත.

මීට පෙර, පසුගිය මාසවල බිල්පත් සඳහා ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයන්ට 25%ක සහනයක් ලබාදීමට යෝජනා කරමින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් වුවද ඒ පිළිබඳ විවිධ පාර්ශ්වවලින් අදහස් එල්ල වීම නිසා එම යෝජනාව සංශෝධනය කිරීමට රජය තීරණය කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව නව යෝජනා පිළිබඳ සළකා බැළෙනු අතර ඒ අතරින් පෙබරවාරි මාසයේ විදුලි බිලම මාර්තු, අප්‍රේල් මැයි සඳහා ද අයකරගත යුතු බවට යෝජනා විය.

මේ පිළිබඳ මේ වනවිටත් අග්‍රාමාත්‍යවරයා මැතිවරණ ප්‍රචාරය රැළිවලදී ඉඟිකර ඇති බැවින් බොහෝවිට මෙම යෝජනාවට අනුමැතිය හිමිවනු ඇති බව පැවසේ.

Tags: නවතම
Share79Tweet43
Previous Post

5 වැනිදා ඡන්දය නවතින්නෙ ලෝකය නැවතුනොත් විතරයි…   මැකෝ කියයි…

Next Post

යාපනේ තවත් බෝම්බයක් – 3කට තුවාල

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.