පුද්ගලයින 800ක් පීඩාවට පත් කරමින් ඊයේ ගම්පහට හැමූ  චණඩ සුළඟ….

වර්ෂාවත් සමග හමා ගිය   දැඩි සුළඟ හේතුවෙන් ඊයේ (29) සවස ගම්පහ, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්වල  පුද්ගලයින් 848ක්  පීඩාවට පත් වී ඇතැයි  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, ජා ඇල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 152ක පුද්ගලයින් 730ක්  ද කොළඹ හා කඩුවෙල කොට්ඨාස තුළ පවුල් 30කට අයත් පුද්ගලයින් 92ක් ද, රත්නපුර හා කුරුවිට ප්‍රදේශවල පවුල් 07කට අයත් පුද්ගලයින් 04ක් ද  මෙසේ පීඩාවට පත් වී ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුද්ගලයින් 04කට සුළු හානි සිදුවී ඇත. එක් නවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.


Exit mobile version