පුංචි ඡන්දය අප්‍රේල් 25 – මැතිවරණ කොමිසම නිවේදනය කරයි…

පළාත් පාලන ඡන්ද විමසිම අප්‍රේල් මස 25වන දා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනේත ( සංශෝධිත)38(1)(ඇ) උප පගන්තිය සමග කියැවිය යුතු ඒම ආඥා පනතේ 38(3) උප නවගන්තිය යටතේ ඒකී පළාත් පාලන ආයතනවලට  අදාළ නව ඡන්ද විමසීමේ දිනය වශයෙන් 2023 අප්‍රේල් මස 25 දිනය ඒක් ඒක් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිවේදනය කරනු ඇති බවය

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොලැබීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම වැනි සම්බන්ධයෙන් පැන නැගුණු අනපේක්ෂිත තත්ත්වයන් නිසා මාර්තු මස 09 දා මැතිවරණය නොපැවැත්වෙන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒම නිවේදනය පහත දැක්වේ.


Exit mobile version