පිට පිට සිව්වන දිනයත් ආසාදිතයන් 1500 පන්නයි… දිවයිනේ වැඩිම ආසාදිතයන් අද

People wait in a line to enter a supermarket amidst the spread of the coronavirus disease (COVID-19) in Mumbai, India, April 4, 2021. REUTERS/Francis Mascarenhas

යළිත් වරක් දිවයිනෙන් වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිතියන් සංඛ්‍යාව වාර්තා වී තිබේ. පිට පිට සිව්වන දිනටත් කොවිඩ් ආසාදිතයන් 1500 සීමාව ඉක්වා ඇත. අද වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1843ක් බව රජය නිවේදනය කළේය. රජය නිවේදනයකරන්නේ මේ 1843ම අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයන් බවය.

මේ වනවිට වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 105914කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කරන ලද වාර්තා පහත දැක්වේ.


Exit mobile version