බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටිපන ලෙල්ලමේ දී හිසට වෙඩි තබා මරා දැමූ තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය ගැන පැති කීපයකින් පරීක්ෂණ ඇරඹෙයි!

by editor
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල දී   පෙරේදා (12දා) උදෑසන හිසට වෙඩි තබා ඝාතනයට ලක්කළ  කඩවසම්  තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධව පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූයේ දුම්ගල්පිටිය ලෙල්ලමේ රථ ගාල පරිපාලනය ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයා ලඟ  රැකිකයා කරමින් එහි නවත්වන  වාහන සඳහා ගාස්තු අයකිරීම රැකියාව ලෙස කළ මීගමුවේ උතුර පිටිපන පදිංචිව සිටි  නයිදප්පුලාගේ  ධනුෂ්ක ඇන්ජන් උමයංග නැමැති   තරුණ කායවර්ධන ක්‍රීඩකයාය.

ලෙල්ලමේ සිය රැකියාවේ යෙදී සිටිය දී  පසුගිය සෙනසුරාදා උදෑසන 9.15ට පමණ යතුරු පැදියකින් පැමිණි ඝාතකයා තරුණයා අසලටම ගොස් මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර නැවත යතුරු පැදියේ නැගී පලා යන්නේ  ලෙල්ලමේ සිටි දෙනෝ දාහක් මැදය.

ඝාතනය සම්බන්ධව පැති කීපයක් ඔස්සේ පොලිස් විමර්ශන යොමු වී ඇත.

මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත කළ එකක් යැයි සැක කරන බවත්,  ඒ සම්බන්ධව  වැඩි සැකය දැනට ඩුබායි රාජ්‍යයේ සිටින හීනටියන මහේෂ් වෙත යොමුවන බවත් විමර්ශන අංශ පවසයි..

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම තරුණයා මෑතක දි පැවැත්වෙන කායවර්ධන තරගයකට ඉදිරිපත් වීමට සූදානමින් සිට ඇති බවත් ඝාතනය හා මේ තරගය අතර සම්බන්ධයක් තිබේදැයි විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත.

ප්‍රධානම සැකය යොමු වී ඇත්තේ මෙම තරුණයා  යම් කාන්තාවක් සම්බන්ධ ආරවුලකට පැටලී සිටීම සම්බන්ධව බවත්, මේ ආරවුල මුල් කරගෙන  යම් කෙනෙක් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතිදැයි සැකයක් ඇති බවත් පොලිසිය පවසයි.

සීසීටීවී දර්ශන අනුව සහ ඝාතකයන් පැමිණි යතුරුපැදි අංකය අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අසීරු නොවන අතර මියගිය තරුණයාට ලැබුණු දුරකථන පණිවුඩ අංක ද  විමර්ශනවලට යොදාගෙන ඇත.

පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝවිලේ දේව පූජාවට තැබූ අඹ ගෙඩිය රුපියල් 95000කට වෙන්දේසි වෙලා!

Next Post

බිලියන 66ක කොවිඩ් එන්නත් ගනුදෙනුවේ තොරතුරු විගණනයට සඟවලා!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.