බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටතින් පැමිණි කැලෑ පාලුවන් නිසා සූරියවැව වන අලි වියරු වෙති… පැය 12කට වන අලි ප්‍රහාරයෙන් මරණ 02 යි! 

by editor
ජූනි 1, 2023
in පුවත්
ලුණුගම්වෙරෙ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ
විමලසේන මරා දැමූ ස්ථානය...

ලුණුගම්වෙරෙ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ විමලසේන මරා දැමූ ස්ථානය...

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

සූරියවැව වැවේගමදි සහ සූරියවැව වැලිවැවදී පුද්ගලයන් දෙදෙනෙකු වන අලි ප්‍රහාර වලින් ඊයේ ( 31 ) මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පහළ මත්තල, ලුණුගම්වෙහෙර පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ විමලසේන නැමති අය හා සූරියවැව මීගහජදුර පදිංචි 65 හැවිරිදි ඈපෑ ජයවර්ධනගේ ජයදාස නැමති අයයි.

පළමු වන අලි පහරදීම සිදුව තිබුණේ 31 වන දින පෙරවරු 10ට පමණ  සූරියවැව වැවේගම ජයසේකර වැව අසලදිය. 

මියගිය පහළ මත්තල, ලුණුගම්වෙර ලිපිනයේ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ විමලසේන නැමති අය තවත් පුද්ගලයෙකු සමග පැමිණ වැවේගම රක්ෂිත ප්‍රදේශය තුළ හේනක් සෑදීමට කැලය කපමින් සිටින අවස්ථාවේ ඔහු මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වි තිබේ. ඔහු සමග සිටි අනිත් පුද්ගලයා දිවි බේරාගෙන ඇත.

ලුණුගම්වෙරෙ හේවා කෝපරගේවිමලසේනව මරා දැමූ වන අලියා ඒ අසල රැඳී සිටින ආකාරය…

පැය දෙකකට ආසන්න කාලයක් වන අලියා මියගිය පුද්ගලයා ආසන්නයේ රැදී සිටීම හේතුවෙන් වනජීවි නිළධාරීන්  කැඳවා දේහය පිළිබඳ හදිසි මරණ පරික්ෂණය පවත්වා දේහය කැලයෙන් එළියට ගැනිමට මහත් පරිශ්‍රමයක් දැරීමට පොලිසියට සිදුවීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වන අලි ප්‍රහාරය සිදුව පැය 12ක් යන්නත් මත්තෙන් දෙවන වන අලි ප්‍රහාරය සිදු වුයේ සවස 06.30ට පමණ සූරියවැව මීගහජදුර වැලිවැව ප්‍රදේශයේදීය. සවස 05ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු ගවයින් බැලීමට වැලිවැව රක්ෂිතය තුළට ගොස් සිටි අවස්ථාවේ වන අලියා එනු දැක දෙදෙනාම අසල වු ගසක තිබූ පැලකට නැග තිබේ. එම අවස්ථාවේ වන අලියා ගස සොලවා පෙරළා දමා ඇති අතර එහිදී බිමට වැටුණු එක් පුද්ගලයෙකු දිව යන අවස්ථාවේ ඔහු පසු පස හඹා ගොස් ඔහුව මරා දමා ඇත. අනෙක් පුද්ගලයා ගසට යටවීමෙන් තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ප්‍රදේශයේ වන අලින්ට ජිවත් විමට ඇති කැලෑ විවිධ පුද්ගලයන් දේශපාලන හිතවත්කම් මත මහා පරිමාණයෙන් හෙළි කර තිබිම නිසා වන අලි වියරුවෙන් සිටින බවයි.

බොහොමයක් කැලෑ ඉඩම් හෙළි කර මහා පරිමාණ වගා සිදුකරන්නේ පිටතින් පැමිණ සිටින පිරිස් බවත් මේ හේතුවෙන් ගම්වැසියන්ට දර කැබැල්ලක් කඩා ගැනීමට තියා නිවෙස් වල සිටීමටද නොහැකි තරම් වන අලි කරදරය උග්‍ර වී ඇති බව ජනතාව පවසති

.ඔවුන් ඉල්ලා සිටින්නේ අනවසරයෙන් කැලෑ හෙළි කරන පුද්ගලයන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය අද සිට අඩු කරයි!

Next Post

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.