පිටකොටුවේ පොඩි හාමුදුරුවෝ සීඅයිඩීයට

පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමි නොහොත් පිටකොටුවේ පොඩි හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ගොස් තිබේ.

ඒ මේ දිනවල ආන්දෝලනයට තුඩු දී ඇති 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවි විසින් තමාගේ නම ඈඳමින් අපහාසාත්මක ලෙස පුවත් පළකිරීමට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රහස් පොලීසියට පැමිණිල්ලක් කිරීම සඳහා ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිසිදු පදනමක් නොමැතිව තමාගේ නම සම්බන්ධ කරමින් මෙවැනි පුවත් වාර්තා වීම පිළිබද විමර්ශනය කරන ලෙස උන්වහන්සේ සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.


Exit mobile version