අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෑලියගොඩින් ඇරඹුණු මාළු පොකුරේ මුල ඉන්දීය ධීවරයන් හා කළ නීති විරෝධී ජාවාරම් ද?

by editor
ඔක්තෝබර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය මුල් කරගෙන ධීවර ප්‍රජාව අතර පැතිරී යන කොවිඩ් ආසාදිතයන්ගේ පොකුර ඇති වූයේ ගැඹුරු මුහුදේ දී ඉන්දීය ධීවරයන් හා සිදුකළ නීත්‍යානුකූල නොවන ගනුදෙණු වල ප්‍රතඵළයක් ලෙසින් දැයි සෞඛ්‍ය අංශ තුළ බරපතල සැකයක් ඇති වී තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පී.සී.ආර්. පරීක්ෂණ

පිට පළාත්වලින් හමුවූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොය යෑම් දී එක්  කළෙරක් පෑළියගොඩ   මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය බව හඳුනාගෙන කළ මුල්ම නියැදි පරීක්ෂණයේ දී සියයට පනහක්ම ආසාදිතයන් සේ වාර්තා වීම නිසා මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමිණි. අනතුරුව සිදුකළ සෑම පී.සී.ආර් පරීක්ෂණ වාරයකින්ම විශාල ප්‍රතිශයක් ආසාදිතයන් වාර්තා වූයේය.

දිවයිනේ සෑම ප්‍රදේශකින්ම පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය අස්වැන්න ලැබෙන බැවින් වෛරසය මේ භූමිය තුළ සාන්ද්‍රණය වීමේ වැඩි ඉඩ කඩක් තිබුණු බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.

ඊයේ (25) වනවිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ඍජුව සම්බන්ධ වූවන් අතරින්  කොවිඩ් ආසාදිතයන්   733ක් වාර්තා විය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ උපකල්පනයට එළඹිය හැකි උදාහරණ තිබේ.  මීට පෙර ඉන්දීය ධීවරයන් හා එක්ව කළ ධීවර කටයුතු නිසා මන්නාරමේ ධීවරයෙක් හා වඩමරච්චි ධීවරයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් වුනේය.

මීට දෙසතියකට පමණ පෙර එම සිදුවීම වාර්තා විය.  ඉන්දීය ධීවරයන් සිවු දෙනෙක් හා මන්නාරමේ ධීවරයන් සිව් දෙනෙක් එක්ව නීති විරෝධී මුහුදු කූඩැලලන් ඇල්ලීමේ ජාවාරමක් කළෝය.

මේ ධීවරයන් සිවු දෙනා ඊලඟ දිනයේ  නොපැමිණි බැවින් මන්නාරමේ ධීවරයින් සිවු දෙනා  වඩමරච්චි ධීවරයින් පස් දෙනෙක් සමග එක්ව යළිත් මේ ජාවාරම කළහ.

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පී.සී.ආර්. පරීක්ෂණ

මන්නාරමේ ධීවරයින් හා මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ඉන්දීය ධීවරයින්ගෙන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතන් බව තමිල්නාඩු සෞඛ්‍ය අංශ යාපනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දුන්නේය. ඒ තොරතුරු ලබා ගත් බුද්ධි අංශය උතුරේ සියලුම ධීවර සංගම් දැනුවත් කර ඔවුන් හා ගනුදෙණු කරනු ලැබූ මන්නාරමේ ධීවරයින් සිව් දෙනා සොයා ගත්තේය. පසුව ඔවුන් හා දෙවන දිනයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ  වඩමරච්චි ධීවරයින් පස් දෙනා සමග 9 දෙනාම නිරෝධායනය කළහ.

මේ නිරෝධායනය කළ නව දෙනාගෙන් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු විය.

මෙවැනි හෙළි නොවුණු ගනුදෙනු කෙතෙකුත් තිබිය හැකි බවත්, මේ නීති විරෝධී හැසිරීම් නිසා මන්නාරමේ ගම්මාන තුනක් තාවකාලිකව වසා දැමූ බවත් සෞඛ්‍ය අංශ පවසන්නේය.

 

Share69Tweet43
Previous Post

දුමින්දට ජනාධිපති සමාව ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු 70කගේ අත්සනින් ලියුමක්..

Next Post

අමෙරිකානු ලොක්කාගේ මෙරට සංචාරයේදී රජයට අනතුරු ඇඟවීමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.