බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැහැරගෙන ගිය හිමිනමගේ සිරුර කොටදෙණියාව සුසාන භූමියක දැවෙමින් තිබියදී සොයා ගනී

සැක පිට ආරණ්‍යයේ විසූ 12 හැවිරිදි සාමනේර හිමිනමකගේ පියා අත්අඩංගුවට

by editor
ජනවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මීරිගම –

පසුගිය 02 දා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කී හංවැල්ල තුන්මෝදර කොස්කන්ද ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමිගේ සිරුර කොටදෙණියාව මීරිගම නාවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත පිළිස්සෙමින් තිබිය දී ඊයේ සවස (04) කොටදෙණියාව පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

ඉක්තු 02 දා දහදෙනෙකුට ආසන්න පිරිසක් ආරණ්‍යයට කඩා වැදී හිමියන්ට පොළුවලින් පහර දී පැහැරගෙන ගොස් තිබිණි. හිමියන් අතුරුදන් වූ බව වාර්තා විය.

මේ අතර නාවාන පොදු සුසානභූමියේ මිනී වළක් මත නාඳුනන පුද්ගලයෙකුගේ මිනියක් දැවෙමින් ඇති බවට කොටදෙණියාව පොලිසියට තොරතුරක් ලැබිණි. සිරුරේ මුහුණත් ශරීර කොටසුත් බරපතල ලෙස පිලිස්සී ඇති නිසා හඳුනාගත නොහැකි තත්වයක පැවතිනි.

සිරුර මීගමුව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර මේ සිරුර අතුරුදන් වූ හිමියන්ගේ යැයි සැක පිට ආරණ්‍ය සේනාසනයට මේ සිද්ධිය දැනුම් දී ඇත. ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන ජයවර්ධන පුර සරසවියේ අධ්‍යාපනය ලබන ගල්නෑවේ සිරිසෝම (23)  නැමැති හිමි නමක් දත්වලින් හා කකුල්වල නියපොතු කපා තිබූ ආකාරයෙන් මේ සිරුර තම නායක හාමුදුරුවන්ගේ බව හඳුනාගත් බව කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.පුෂ්පකුමාර පැවසීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

සිරුර පළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (05) පැවැත්වීමට නියමිතව ඇත.

හිමිනම ඝාතනය කිරීමට හේතුව තවම සොයාගෙන නැති බවත් මේ වනවිට සිද්ධිය සම්බන්ධව සැක පිට එක් පුද්ගලයෙක් සමග හිමිනම පැහැරගෙන ගිය වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීවේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හොරණ කිරිගල පදිංචිකරුවෙකි. ඔහු ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ 12 හැවිරිදි සාමනේර හිමි නමකගේ පියා බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රටින් පිට වෙන්නවත් බැරි මම එක කෝල් එකෙන් ගුවන් සේවා හතරක් මෙරටට ගෙනාවා”

Next Post

කොරෝනා වෛරස් ප්‍රභේද විදේශ සංචාරකයින් හරහා මෙරටට ඇතුළු වීමේ දැඩි අවදානමක්

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.