බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු සමූල ඝාතන චෝදනා ඉදිරියට දමා කාදිනල්තුමා ධූර කාලය දීර්ඝ කර ගැනීමට හදනබවට  පලවන ප්‍රවෘතිය ද්වේශ සහගත මඩක්… කතෝලික සභාව අවධාරණය කරයි!

by editor
අප්‍රේල් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කී්ර්ති ප්‍රනාන්දු –

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පාස්කු ඉරුදින සමූලඝාතන ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටුවන තුරු තම සේවා කාලය දීර්ඝ කරන ලෙස ලිඛිත ඉල්ලීමක් වතිකානුව වෙත යොමු කර ඇතැයි   පලවන වාර්තාව මුලුමනින්ම අසත්‍ය බව කතෝලික සභාව අවධාරණය කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ   වතිකානුවේ විශ්වාසකටයුතු වාර්තා හෙළි කරන පරදි  තවමත් කාදිනල්වරයාගේ ඉල්ලීම තහවුරු කර නොමැති බවය.

කෙසේ වෙතත් මූලාශ්‍රවලට අනුව, “ස්ථාපිත ප්‍රොටෝකෝලයෙන් ඉවත්ව රංජිත් කාදිනල්තුමා ස්වකීය උපන් රටේ (ශ්‍රී ලංකාවේ) රදගුරු සමුළුවට දැනුම් දෙනවා වෙනුවට පල්ලියේ සම්ප්‍රදාය මඟ හරිමින් කෙළින්ම වතිකානුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

“මතභේදය වී ඇත්තේ කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වයසට අදාළ පල්ලියේ සම්මතයන් නොසලකා හැරීමයි, සාමාන්‍යයෙන් වයස අවුරුදු 75 දී ඔහු ඉල්ලා අස්විය යුතුය. නමුත් 1947 නොවැම්බර් 15 වැනි දින උපත ලද කාදිනල්තුමා තම ධූර කාලය දීර්ඝ කර ගැනීමේ උත්සාහයේදී සම්මුතියේ සීමාවන්ට පටහැනිව කටයුතු කරමින් සිටින බව ද එම වාර්තාවේ  සඳහන් වේ.

මේ සම්බන්ධව ලංකාසර කතෝලික සභාවෙන් කළ විමසීමක දී  කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කළේ මෙය කිසිම පදනමක් නැති සම්පූර්ණ මඩ ප්‍රකාශයක් බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම ප්‍රකාශය ගොඩනැගීමට හේතුවූ මූලයන් මොනවාදැයි විමසන සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ කතෝලික සම්ප්‍රදාය පිළිබඳ අවබෝධයකින් තොරව මෙවැනි මුග්ධ ප්‍රකාශ කරනවිට පෙනී යන්නේ  එම ප්‍රකාශය කරන පාර්ශවයේ ගොංකම බවය.

මෙවැනි ගොංකතා සඳහා ප්‍රවේශ සැපයීම පසුපස කවරෙක් හෝ සිටී නම් එය මනුෂ්‍යත්වයට තරම් නොවන බව කී  සිරිල් ගාමිණී පියතුමා  කාදිනල් හිමිපාණන්ට කතෝලික ප්‍රජාව අතර ඇති ගෞරවය නැතිකිරීම, කතෝලික ජනතාව භේද කිරීම වැනි පහත් අභිලාෂයන් සහිතව ඔවුන් මේ නටන්නේ ඔවුන්ගේ අවසාන රංගනය බව ද අවධාරණය කළේය.

Share69Tweet43
Previous Post

බැසිල් – රනිල් හමුවට සිරිපාල සහ අමරවීරත් එක් වෙලා !

Next Post

ඉන්දියානු කට්ටඬින්ට රැවටී තම ජීවිතයට කිසිවෙකුට හානි කළ නොහැකි යැයි සිතූ ජනපති ප්‍රේමදාසගේ අවසන් හෝරා කීපයේ නොකියැවුන කතාව….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.