පාසල් සරසවි පිරිවෙන් විවෘත කිරීම දින නියමයක් නැතිව කල් යයි…

Indian school children, wearing protective masks distributed by the local right wing Shiv Sena party for an awareness campaign, are seen in a classroom in Mumbai on August 10, 2009. The number of people to die from swine flu in India rose to six, health officials said, as the government called for calm and people flocked to public hospitals for tests. The latest to die of the (A)H1N1 virus were an ayurvedic or traditional medicine practitioner in Pune, 120 kilometres (75 miles) from India's financial hub Mumbai, and a four-year-old boy in the southern city of Chennai. AFP PHOTO/ Pal PILLAI (Photo credit should read PAL PILLAI/AFP via Getty Images)

රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්පැ වසීය.

වර්තමාන රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය මත පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදිය යුතු බැවින් එම තීණයට එළඹි   බවත් මෙම අවදානම යහපත් තත්ත්වයට පත්වීමෙන් අනතුරු ව නැවත පාසල් විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ආයතන නැවත දරුවන් සඳහා විවෘත කිරීමට අවම වශයෙන් දින තුනකටවත් පෙර ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.


Exit mobile version