fbpx
අඟහරුවාදා, ජූනි 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් මුරකරුවන් 6800ක් වැඩ වර්ජනයකට සූදානමින්!

by editor
ජනවාරි 16, 2022
in පුවත්
448 4
Share on FacebookShare on Twitter

පාසල් මුරකරුවන් 6800 ක් වැඩ වර්ජනයකට සුදානම් වන බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න   පවසයි .

අද (16)  දින මහනුවර දී  මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාසල් දස දහසක් පමණ ප්‍රමාණයක් රට තුළ තිබුණත් පාසල් මුරකරුවන් සිටින්නේ අට දහසක් පමණක් බවත් සමස්ථයක් වශයෙන් මේ වනවිට පාසල් මුරකරුවන් 6500ක් පමණ පුරප්පාඩු පවතින බවත් කී ලේකම්වරයා මේ මුරකරුවන් වෙනුවෙන් අතිකාල ගෙවීම පාසල් අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ගැටලුව ඇති තිබෙන බව කීවේය.

“රජය මගින් 2017 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව මුරකරුවන්ගේ සේවා කාලය පැය 12 ක්ව පැවතියත් එය පැය 09 දක්වා අඩු කර ඇති බැවින් පැය 12ක සේවා කාලයක් සම්පූර්ණ කරන මුරකරුවෙකුට  පැය 03 ක අතිකාල දීමනා ගෙවීමට නියමිතයි.“

RelatedPosts

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

“ඒත්   2021 දෙසැම්බර් මාසය දක්වා කිසිදු අතිකාල ගෙවීමක් සිදු කර නොමැති බැවින් ඊට එරෙහිව දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගගෙන එය වැඩවර්ජනයක් දක්වා යාමට සිදුව තිබෙනවා .“

“එම තත්වය හමුවේ පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා . පැය 09 සේවා මුරෙන් පසු මුරකරුවන්   ඉවත්වි යාමෙන් පසු පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මුරකරුවන් කිසිදු ආකාරයකින් වග කීමට බැඳී නොසිටින බවට පොලිස්පතිවරයා හා පළාතේ ඉහළ පොලිස් නිලධාරීන් ද පළාත් අධ්‍යාපන බලධාරීන් ද දැනුවත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.“

ඒත් දගින් දිගටම කරන දැනුම්වත්කිරීම්වල ප්‍රතිඵල නෑ. ඒ නිසා වැඩවර්ජනයකට යන්න සිද්ධ වෙලා තියනවා. ලේකම්රයා කීවේය.  .

Tags: නවතම
Share72Tweet45
Previous Post

රට බංකොලොත් කර ගෙවන්න හදන ඩොලර් මිලියන 500 බැඳුම්කරයට ආයෝජනය කළේ රාජපක්ෂලා…

Next Post

විශිෂ්ට හඹා යෑමක්… ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05කින් ජය ගනී….

Related Posts

Dayana-Gamage
පුවත්

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

ජූනි 6, 2023
පුවත්

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

ජූනි 5, 2023
පුවත්

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

ජූනි 5, 2023
Next Post

විශිෂ්ට හඹා යෑමක්... ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05කින් ජය ගනී....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Dayana-Gamage

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

by editor
ජූනි 6, 2023
0

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

by editor
ජූනි 5, 2023
0

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

by editor
ජූනි 5, 2023
0

සෞදි අරාබිය නැවතත් තෙල් නිෂ්පාදනය අඩු කරනවායි කීමත් සමඟ තෙල් මිල ඉහළ යයි

by Lanka Sara Editor
ජූනි 5, 2023
0

එක්සත් ජනපදයේ පැතිරෙන බිහිසුණු ස්වසන වෛරසය ගැන ලංකාව සීරුවෙන්!

by editor
ජූනි 5, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!
  • අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!
  • මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist