fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයි

by Lanka Sara Editor
ජූනි 17, 2020
in පුවත්
444 4
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසීංහ:

පාසල් සිසුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් තරයේ අනුගමනය කළයුතු යැයි අධ්‍යාපන හා ප්‍රවාහන අමාත්‍යවරුන් අවධාරණය කරයි.

පාසල් සිසුන් ප්‍රවාහනය කිරිමේදී අවදානය යොමුකළ යුතු කරුණු පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයේදී ඊයේ (16) පැවති කච්ඡාවේදී මෙම අදහස් පළ විය.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ආසන ගණනට පමණක් දරුවන් ප්‍රවාහනයකිරිම, වාහන විසබීජහරණයට ලක්කිරීම , සෑම පාසල් දරුවෙකුම මුඛ ආවරණයක් පැළද සිරීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබදව මෙහිදී සාකච්ඡා කර ඇත.

කොවිඩ් 19 වසංගතයෙන් දරුවන්‌ බේරා ගැනීම සදහා දෙමාපියන් තම දරුවන්ව ආරක්ෂා කර ගැනීමට ගත හැකි සෑම කටයුත්තක්ම ගත යුතු බවට මෙම සාකච්ඡාවේදී තීරණය විය.

Tags: නවතම
Share82Tweet44
Previous Post

කොංග්‍රසයේ නායකත්ව අර්බුදය උග්‍රවේ – මහලේකම්කමට ජීවන් තොණ්ඩමන් 

Next Post

ජනපතිගේ නීති ලොක්කා ලීසිං සමාගම් ගැන සොයන කමිටුවේ මුල් පුටුවට

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

ජනපතිගේ නීති ලොක්කා ලීසිං සමාගම් ගැන සොයන කමිටුවේ මුල් පුටුවට

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist