සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට පිස්තෝල වෙනුවට “රිපීටර් ෂොට්ගන්”

by editor
අගෝස්තු 28, 2024
in පුවත්
repeater shotguns
Share on FacebookShare on Twitter

මහජන අරගලයක් අවස්ථාවක දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තුවේ ඉල්ලීම පරිදි, නැවත විකිණීම සහ අන් සන්තක නොකිරීමේ කොන්දේසි මත මුදල් ගෙවීමෙන් පසු මන්ත්‍රීවරුන් 225 දෙනාටම පිස්තෝල වෙනුවට රිපීටර් තුවක්කු නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය දන්වයි.

එය මීට මාස දහයකට පමණ පෙර පාර්ලිමේන්තු බලධාරීන් හරහා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ආරම්භ කරන ලද අඛණ්ඩ ක්‍රියාවලියක් බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

රිපීටර් තුවක්කුවක් යනු අතින් නැවත පිරවීමකින් තොරව කිහිප වතාවක් වෙඩි තැබිය හැකි ගිනි අවියකි. එවැනි රිපීටර් තුවක්කුවක් එකවර කාට්රිජ් දහයකින් පුරවා ගත හැකිය.

බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක පැවසුවේ මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කළේ චීනයේ නිෂ්පාදිත පිස්තෝල පමණක් බවත් ඒවායින් බොහොමයක් මේ වන විට අක්‍රියව පවතින බවත් එම නිසා මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු නිකුත් කිරීමට තීරණය කළ බවත්ය.

“එය ජනාධිපතිවරණයට අදාලව තීරණයක් නොවේ. අපි මාස දහයකට පෙර මේ ක්‍රියාවලිය ආරම්භ කළා. දැන් එය ක්‍රියාත්මකයි. ඉල්ලීමක් කරන ඕනෑම මන්ත්‍රීවරයකුට මුදල් ගෙවා රිපීටර් තුවක්කු ලබාගත හැකියි. රජය වියදම දරන්නෙ නෑ,” ඔහු පැවසීය.

අතිරේක ලේකම්වරයා පැවසුවේ අවි නාවික හමුදාවෙන් බෙහෙත් කරන බවය.

RelatedPosts

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිරාන් බාසික් පුත් නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට ගත්තා… STF කියයි!

Next Post

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

Related Posts

පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.