පානදුරේ සියදිවි නසාගැනීම 22 වැනි කොවිඩ් මරණය වෙයි?

පානදුර ප්‍රදේශයේ දී ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන මියගිය පුද්ගලයෙකුට පශ්චාත් මරණ පරීක්ෂණයේදී covid-19 වෛරසය ද ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.

මෙම මරණය මෙරට 22 කොවිඩ් මරණය ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ විසිහත් හැවිරිදි අයෙකි.


Exit mobile version