පාකිස්ථානයේ පාක්ටුනකාවා ප්‍රාන්තයේ පොලිස් මුරපොලකට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට වාරතාවේ.
නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යුතුරු පැදියකින් පැමිණ අත්බෝම්බයකින් පහරදී ඇති බව පාකිස්තාන මාධ්‍ය සඳහන් කරයි
ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් වාර්තා නොවන අතර ප්‍රහාරය වන අවස්තාවේදී පොලිස් නිලධාරීන් විසින් නොම්ම්බි ඇල්ලීම අවසන් කිරීමට සූදානමින් සිටි බවටද වාරතාවේ.