ප්‍රදේශ රැසකට මහ වැසි…. ඇතැම් තැනක වර්ෂා පතනය මිලි මීටර 100 ඉක්මවයි…

තුෂාරී කළුබෝවිල –

දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ හා දකුණු පළාත්වල ද මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද තද වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති වන බව දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැසි සමග තද සුළං හා අකුණු අනතුරු ද ඇති විය හැකි බැවින් විමසිලිමත් වන ලෙස අවධාරණය කෙරේ.


Exit mobile version