බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් සභා මැතිවරණයට එන්නෙ තනියම…ටී.එන්.ඒ එකෙන් ටෙලො ගැලවෙයි..!

by editor
ඔක්තෝබර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය විසින් ටෙලෝ සංවිධානයට වූ පොරොන්දු ඉටු නොකිරීම නිසා මීළඟට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාතට ටෙලෝ සංවිධානය තනිවම තරග කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ පිළිබදව ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ටෙලෝ පක්ෂය තුළින් එවැනි දැවැන්ත ඉල්ලීමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්ය.

ටෙලෝ සංවිධානය පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාතට තනිවම තරග කිරීමට යම් හෙයකින් තීරණය කළත්  ඉන් අදහස් වන්නේ ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාරත්වයෙන් ඉවත්ව යන බවක් නොවන බවද අඩෙයිකලනාදන්  පැවසීය.

මෙවර මහමැතිවරණය පැවති සමයේදී ටෙලෝ සංවිධානයට දෙමළ ජාතික සන්ධානයේ තනතුරු දෙකක් ලබා දෙන බවත් ඉන් පක්ෂයේ ප්‍රකාශක තනතුර සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාට ලබා දෙන බවත් මේ දක්වා එම කාරණා ඉටු වී නොමැත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක  සම්බන්ධන් මන්ත්‍රීවරයාද දැඩි උදාසීන තත්ත්වයක් පෙන්නුම් කරණ නිසා දෙමළ ජාතික සන්ධානයත් ටෙලෝ සංවිධානයත් අතර කාලයක සිට දැඩි මත ගැටුමක් හටගෙන තිබේ.

එහි ප්‍රතිපලයක් වශයෙන් ටෙලෝ සංවිධානය උතුරු පළාත් සභාවට තනිවම තරග කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඔවුන් එසේ කළත් ටෙලෝ පක්ෂයෙන් ඉවත් කළ ශ්‍රී කාන්තා හා එම්.කේ.ශිවාජිලිංගම් යන දෙදෙනා නොමැතිව ටෙලෝ සංවිධානයට තනිවම ගමනක් යා නොහැකි බව ටෙලෝ සංවිධානයේ හිටපු මහ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා ප්‍රකාශ කොට තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වියත් මගේ ප්‍රබල ඇමතිනියක් නිසා නිරෝධායන මධ්‍යස්ථානයක් අකුලා ගනී..

Next Post

වසංගතයෙන් කඩාවැටුණු ව්‍යාපාරවලට මහ බැංකුවෙන් බිලියන 178ක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.