බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් සභා අහෝසි කළොත් ඉන්දියාව තරහ වෙයි – මෛත්‍රී කියයි

by Lanka Sara Editor
ජනවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට අද ඇතැම් අය කතා කළත් එය ලෙහෙසි පහසු දෙයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ පළාත් සභා අහෝසි කළ හොත් ඉන්දියාව ශ්‍රී ලංකාව සමග අමනාප වනු ඇති බව ද පෙන්වා දී තිබේ.

‘ද හින්දු’ පුවත්පතට ඔහු සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.

මේ අනුව පළාත් සභා අහෝසි කරනවා යනු ගින්දර සමග සෙල්ලම් කරනවා වැනි දෙයක් බව හෙතෙම වැඩිදුරටත් හින්දු පුවත්පතට ප්‍රකාශ කර ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සිය පක්ෂය අපේක්ෂා කරන මන්ත්‍රී ආසන ප්‍රමාණය ලබාදීමට ආණ්ඩු පක්ෂය ක්‍රියා නොකළොත් තනි ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

2020 මහ මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බව ද හෙතෙම සඳහන් කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයන් 30 දෙනකු ලබාදෙන ලෙස ඉල්ලා සිටියද එය ඉටු නොවූ බවත් එලෙස ලබා දුන්නේ නම් තම පක්ෂයට මන්ත්‍රීවරුන් 25 දෙනෙක් අත්කර ගැනීමට අවස්ථාව තිබූ බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

තම පක්ෂයට අඩු අපේක්ෂකයන් ප්‍රමාණයක් ලබාදුන් ආණ්ඩු පක්ෂය මහ මැතිවරණයේදී ඉතාමත්ම සංවිධානාත්මකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා අපේක්ෂකයන්ට ප්‍රහාර එල්ල කළ බව මෛත්‍රිපාල සිරිසේන මහතා ‘ද හින්දු’ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.

වත්මන් ආණ්ඩුව දහනව වැනි සංශෝධනය අහෝසි ගත් පියවර සම්බන්ධව තමන් තුළ කිසිදු ප්‍රසාදයක් නැති බව පවසන හිටපු ජනාධිපතිවරයා තමන් බලයේ සිටියේ නම් එහි වෙනස්කම් කිහිපයක් සිදු කර එය ශක්තිමත් කරන බවද ප්‍රකාශ කර තිබේ .

කොරෝනා වෛරසය වැලඳී මිය යන අයගේ මළසිරුරු භූමදානය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර තිබෙන පසුබිමක මුස්ලිම් ජනතාව සතු ඔවුන්ගේ අයිතිය ඔවුන්ට ලබාදිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුරවි කුණාටුව ගෙනා කිළිනොච්චියේ ගව වසංගතය පාලනය කළ නොහැකි තැනක…

Next Post

කල්මුණේ ග්‍රාමසේවා වසම් 11ක් හුදකලා කෙරේ…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.