බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් පාලන ආයතන නිල කාලය හෙට රැයින් ඉවරයි ! පොහොට්ටුව අත නොහරින තීරණයක?

by Lanka Sara Editor
මාර්තු 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

පළාත් පාලන ආයතන 341ක නිල කාලය ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද එහි මහජන නියෝජිතයන්ගේ ධුර කාලය තදුරටත් දීර්ඝ කරගෙන පවත්වාගෙන යාමට රජය උත්සාහ දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර ඒ අනුව පවසන්නේ මීට ලෙර ලබා දුන් නඩු තීන්දුවක් පදනම් කර ගනිමින් ඒ ඒ පළාත් පාන ආයතන විසිරුවා නොහැර එම සභිකයින් හරහා පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම පිළිබඳව මේ වනවිට නීතිපතිවරයාගේද  උපදෙස් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම අදාළ විෂය භාර අමාත්‍ය  අග්‍රාමාක්‍ය දිනේෂ් ගුණවර්ධනද පවසන්නේ මෙම පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්, ලේකම්වරුන් වැනි රාජ්‍ය නිලධාරීන් අතට පත් නොකොට අදාළ මහජන නියෝජිතයන්ගෙන් පවත්වා ගැනීම පිළිබඳව සාකචඡා වට කිහිපයක් පවත්වා යම් එකඟතාවකට පැමිණි බවය.

පළාත් පාලන පනතට අනුව මහ නගර සභා 29ක, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය මාර්තු මස 19 වැනිදායන් අවසන් වන අතර ඊට පසුව මැතිවරැණයකින් සභිකයින් තෝරා පත් කර ගන්නා තෙක් පළාත් පාලන කොමසරිස් වරයා යටතට මෙම ආයතනවල  පාලනය පැවරේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

තෙදේ වුවද ඊයේ මෙම පලාත් පාලන ආයකන බහුතරයක බලය හිමි පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පොහෙට්ටු කණඩායම එහිදී අවධාරණය කර ඇත්තේ මහජන නියෝජිතයන් ලෙස තවදුරටත් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් පවතින අතර ඒ අනුව කටයුතු කරන බවයි. විශේෂනේ ඊළඟ මැතිවරණයක් පැමිණෙන තෙක් ආදළ ආයතන අත්පත් කර ගැනම වාසිදායක බැවන් මෙලෙස පැරනි නඩු තීන්දුවක් පදනම් කරගෙන සබාවල බලය තවදුරටත් රැක ගැනීමට ඔවුන් උත්සාහ දරන බව ආදළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ සමතුන්ට උපාධියක් ගන්න ආණ්ඩුවෙන් ලක්ෂ 11ක්

Next Post

නීල් බණ්ඩාර හපුහින්න රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත් කරයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.