බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පලස්තීන සටන්කාමී නායකයෙකු ඉලක්ක කර තවත් ගුවන් ප්‍රහාරයක්

by Lanka Sara Editor
මැයි 16, 2021
in පුවත්
Yahya sinwar
Share on FacebookShare on Twitter

පලස්තීන සටන්කාමී නායකයකු වන යායියා සින්වා රැදිසිට නිවස ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරයි.

නවතම විඩියෝවක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ තමන් සාර්ථකව සිය ඉලක්කය විනාශ කළ බව ප්‍රකාශකර ඇත.

බීබීසී පුවත්සේවය වාර්තා කරන අන්දමට ගාසා හි සිටින සිය පුවත් මූලාශ්‍ර මෙම ප්‍රහාරය පිලිබඳ සානාත කර ඇති අතර එහෙත් ප්‍රහාරයේ පලස්තීන් සටන්කාමී නායකයාට හානියක් සිදුවුවාද යන්න පිළිබඳ තවත් කරුණු අනාවරණය කරගැනීමට නොහැකි වූ බවද එම පුවත්සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පලන්තීනය සෞඛ්‍ය අංශ පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 33 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බවයි. මියගිය පිරිසට ළමුන් 8දෙනෙකුද ඇතුලත් බව වාර්තාවේ. මීට අමතරව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද ඔවුන් සඳහන් කර ඇති බවට බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

සදුදා සිට මේවන තෙක් පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර 3000ක අධික සංඛ්‍යවක් ඊශ්‍රායල පාලන ප්‍රදේශ වෙත එල්ල කර ඇති අතර ඊට තදින්ම ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

ඊයේ දිනයේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා හී මාධ්‍යවේදීන් රැදී සිටි ගොඩනැගිල්ලකටද ගුවන් ප්‍රහාර එල්ල කර විනාශ කළේය.

ගාසා තීරයේ උදගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද රැස්වීමටද නියමිතය.

මේ අතර පලස්තීනයට සහය පලකරමින් ලොවපුරාම විරෝධතා රැලිමාලාවක් ආරම්භ වී ඇති අතර ප්‍රංශයේ පැරිස් නුවර පැවති රැලිය තහනම් කිරීමටද බලධාරීන් පියවරගෙන තිබේ.

එමෙන්ම ඉන්දියාවේ පාලනයට නතු කාෂ්මීර ප්‍රදේශයේ පලස්තීනයට සහය පළකරමින් පැවති විරෝධාවලදී විරෝධතාකරුවන් 21දෙනෙකු අත්ඩංගුව ගෙන ඇත. ඔවුන්ට එල්ලවී ඇති චෝදනා වන්නේ මහජන සාමයට බාදා කිරීමයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ යශෝධරාදේවී බාලිකාවට ඇතුළත්කර නොගත් සිසුවියට ලක්ෂ 05ක වන්දියක්…

Next Post

මාතලේ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. වාර්තා 2000ක් හිරවෙලා… සාම්පල 900ක් දෙන්න තැනක් නෑ…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.