බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පට්ට හොරු මුදල් ඇමති කරලා අපෙන් අහනවා ඔයාලගෙ මුදල් ඇමති කවුද කියලා – අනුර

by editor
ජනවාරි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අවශ්‍ය වෙනස ප්‍රශ්න කරන ලෙසත්, ලෝකය ඉදිරියට යන්නේ වෙනස්වීම් වලින් පමණක් බවත් පවසන ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  වෙනස දහසක් කරුණු පදනම්ව ප්‍රශ්න කිරීම යහපත් දෙයක් යැයි කීවේය.

“පුරුද්දට කතිරය ගසා පට්ට හොරු මුදල් ඇමති කරනවා.  අපෙන් අහනවා ඔයාලගේ මුදල් ඇමති කවුද කියලා.“

අනුර කුමාර දිසානායක සිය වෙනස් දේශපාන ගමන සම්බන්ධවව අද ජන හමුවක්  අමතමින් මෙසේ ද පැවසුවේය.

“මේ රට තවදුරටත් ජීවත්වෙන්න සුදුසු නැති රටක් බව අප කාටත් ඔප්පුවෙලා ඉවරයි.  මේ ණය වීමේ ප්‍රතිපඵල, අපේ සම්පත් විකිණීමේ ප්‍රතිඵල,  ඩොලර් ටික හදා ගැනීමට බැරි වීමේ ප්‍රතිඵල මේ එකක්වත් ස්වභාවක අතුරු අන්තරා නොවෙයි. මේ සියල්ලම මේ රටේ දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ප්‍රතිඵලයක්.“

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“අර්බුදය  නිර්මාණය කරලා තියෙන්නෙ දේශපාලනයෙන් නම් මේකට උත්තර තියෙන්නෙත් දේශපාලනයෙන්. අපි සාමාන්‍යයෙන් කියන්නෙ ළිං කටින් වැටුනු මිනිහා ළිං කටින්ම ගොඩඑන්න ඕනි කියලා.  ඒ නිසා තවදුරටත්  අප බිඳකුදු හෝ  අපේක්ෂාවක්  තබා ගත යුතු නෑ මේ කඳවුරු දෙක මොන නායකයගෙන් ආවත්  මේ රට හදයි ඉස්සරහට යයි කියලා“.

“අපි අලුත් දේශපාලනයක් මේ රට හැදීම සඳහා තෝරාගත යුතුයි. “

“සහෝදරයා හරි යයි ද? “ අපෙන් අහනවා.

“වැරදුනත් 5 නෙ.“

“මම කියන්නෙ වරදින්නෙ නැහැ.  වෙනසක් කරන්න යනකොට දහසක් ප්‍රශ්න අහනවා. මොනවද  නොහන්නෙ.“

“පුරුද්දට යනකොට… පුරුද්දට ඉතින් ගිහින් කතිරෙ ගහනවා. වෙනසට  අහනවා මොනව වෙයිද, ඇත්තද , ඔයගොල්ලන්ගෙ විදෙස් ඇමති කවුද,  මුදල් ඇමති කවුද කියලා.“

“පට්ට හොරු මුදල් ඇමති වෙලා. අපෙන් අහනවා ඔයගොල්ලන්ගෙ මුදල් ඇමති කවුද කියලා.  ඒ නිසා වෙනස ප්‍රශ්න කරන්න. වෙනස තමයි අවශය.  වෙනස තමයි ලෝකය ඉස්සරහට ගෙනිහින් තියෙන්නේ. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ද මානසික තැනැත්තියක් දූෂණය කළ සල්ලාලයාට බරපතල වැඩි ඇතිව වසර 07ක සිර දඬුවමක්…

Next Post

“තව සති දෙකක් දුවන්න තෙල් තියෙනවා”- බලශක්ති ඇමති කියයි

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.