නොමග යන්න එපා… ඉන්ධන දෙනවා. බලශක්ති ඇමති කියයි!

Kanchana-W

ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව බලශක්ති  අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසය.

එම ට්විටර් පණිවිඩය පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

 

Exit mobile version