බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන කුඩා මගී ගුවන් යානයක් අද (29)  පුද්ගලයින් 22 දෙනෙකු සමඟ අතුරුදහන් වී ඇති බව ගුවන් සේවා නිලධාරීහු පවසති.

Tara Air 9 NAET ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානය කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 200ක් පමණ වයඹ දෙසින් පිහිටි පොකාරා නම් සංචාරක නගරයේ සිට වයඹ දෙසින් කිලෝමීටර් 80ක් පමණ දුරින් ජොම්සොම් දක්වා පියාසර කරමින් සිටියදී සම්බන්ධතාව නැති වී ගිය බව නේපාල ගුවන්සේවා  බලධාරීහු  පවසති.

මිනිත්තු 15 ක නියමිත ගුවන් ගමනක යෙදී සිටි ගුවන් යානය දේශීය වේලාවෙන් පෙරවරු 9:55 ට ගුවන්ගත වී ටික වේලාවකට පසු සබඳතා නැති වී තිබේ.

ගුවන් යානයේ ඉන්දියානුවන් 4 දෙනෙකු සහ ජපන් ජාතිකයින් තිදෙනෙකු සිට ඇත. ඉතිරි පිරිස නේපාල පුරවැසියන් වන අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව මගීන් 22 දෙනෙකු සිටි බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.

පොලිස් නිලධාරීන්ට අනුව,   කඳුකර මස්ටැන්ග් දිස්ත්‍රික්කයේ ලෙට් හි “ටිටී” ප්‍රදේශයට යානය කඩා වැටී ඇති බවට සැක කෙරේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ටිටී හි ප්‍රදේශවාසීන් අමතා අපට දන්වා ඇත්තේ කිසියම් පිපිරීමක් සිදු වූවාක් මෙන් අසාමාන්‍ය ශබ්දයක් ඇසුණු බවයි. අපි සෝදිසි මෙහෙයුම සඳහා හෙලිකොප්ටරයක් ​​එම ප්‍රදේශයට යොදවනවා,”  මස්ටන්ග්   දිස්ත්‍රික් පොලිස්  කාර්යාලය පවසා ඇත .

අතුරුදන් වූ ගුවන් යානා සෙවීම සඳහා නේපාල රජය මස්ටන්ග්  සහ පොකාරාහි  සිට පෞද්ගලික හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා තිබේ. නේපාල හමුදා හෙලිකොප්ටරය ද සෝදිසි කිරීම සඳහා යෙදවීමට සූදානම් කර තිබේ.

කඳුකර රාජ්‍යයක්වන නේපාලයේ  මහා කඳුපන්ති අතරින් කෙරෙන ගමන් කෙටි කරගැනීම සඳහා අභ්‍යන්තර ගුවන් සේවා රැසක් ක්‍රියාත්මක වන්නේය.   මෙම කුඩා ගුවන් යානයක් අනතුරට ලක් වූ විට සහන සේවා සැපයීම අතිශය දුෂ්කර වන්නේ දල බෑවුම් සහ හිම මිදුණු කඳු පන්ති අතර ගලවා ගැනීම් කණ්ඩායම්වලට ඉතා වෙහෙසකර අත්දැකීමක් ලබන්නට සිදුවන බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

Next Post

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.