නුවරඑළිය වසන්ත සැනකෙළිය උත්කර්ෂයෙන් සැමරීමට සූදානම්!

අප්‍රේල් අලුත් අවුරුදු උත්සවය  වෙනුවෙන් සංවිධානය වන  “නුවරඑළිය වසන්ත සැනකෙළිය“ මෙවරත්  උත්කර්ෂයෙන් සැමරීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව   බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක  පවසයි.

රටේ විවිධ ගැටලු මධ්‍යයේ වුවද අලුත් අවුරුදු උත්සවය පවත්වන බවද  ඇමතිවරයා පැවසුවේ නුවරඑළිය  ක්‍රිකට් සංගමය සංවිධානය කළ නුවරඑළිය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ  සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උත්සවයට විනෝද චාරිකා මාලාවක් ඇතුළත්  කිරීමට නියමිය.   එම අවස්ථාවට එක්වන  විදේශීය සංචාරකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව ද ඇමතිවරයා පවසා ඇත.


Exit mobile version